Quote:
Originally Posted by thulithasajeewa
උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)
මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.
හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..
|
parana policiya gawa ganu tikak indala, dumindaya wahane nawattala ahala katada chande denne kiyala,,
etana indala ''prasannage wife ,, eki kiyala prasannata kiyala
etakota dumindaya etana hitapu set ekata elawa elawa gahala ,, meka aranchi wela luckey ;baratha] awilla , angoda liebry eka langadi wahana haras karala wedi tiyagena,,