ගේම් වැඩකාරයොන්ට පට්ට Flash ගේම් දෙකක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගේම් වැඩකාරයොන්ට පට්ට Flash ගේම් දෙකක්

    electric-box-full-screen.jpg


    පට්ට ගේම් එකක් සෙට් උනා..:D හැබැයි ඉතින් දිනන්න පට්ට අමාරුයි..:( පුළුවන් නම් දිනන්න ට්‍රයි එකක් දියල්ලා.ගේම් එකේ නම
    Electric Box 1&2 කියලා දෙකක් ඇති.මම දෙකේම ලින්ක් දෙක දාන්නම්..

    මේ Electric Box 1 එකේ ලින්කුව
    http://www.kongregate.com/games/TwinkleStarGames/electric-box

    මේ
    Electric Box 2 එකේ ලින්කුව
    http://www.candystand.com/play/electric-box-2

    ගේම් එක දිනන්න අමාරුම නම් යූ ටියුබ් එකෙන් හෙල්ප් එකක් එහෙම ගන්න පුළුවන් :lol::lol::lol:

    Electric Box 1

    http://www.youtube.com/watch?v=FqM_BOZ1BmM

    Electric Box 2
    http://www.youtube.com/watch?v=DUynsQBHxns

    ගේම් එක හොදයි නම් අඩුම තරමේ comment එකක් වත් දාලා යන්න.කලින් ප්ලේ කරපු අයත් ඇති හැබැයි.දැම්මේ ප්ලේ නොකරපු අයට ප්ලේ කරන්න :yes::yes:

    එහෙනම් ඔක්කොටම ජය..!





     
    • Like
    Reactions: wisal and mcwolfe

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thx banZzz
    your welcome machan

    ඔය තියෙන්නෙ !
    jokes ම දදා ඉන්නේ මේවගේ ඒවත් දා ! ;)
    ඉදලා හිටලා දානවා බොස්..මම ඉතින් වැඩිය දැනුමක් තියෙන පොරක් නෙවෙයි

    mn dn 12 level complete
    එල එල මචං..මම ලෙවල් 16ට යනකන් ගියා electric box 1 එකේ එතනින් එහාට එපා උනා.යූ ටියුබ් එකෙන් උදව් අරගෙන ගැහුවා ඔක්කොම ටික..

    This Is Awesome ! Thanks Friend
    26590618.jpg


    Good Game Machan Thanks
    sfdfds.png
    your welcome bro..elazz

    කලු පූසා;11248406 said:
    Therennehe hadisiye be hemin play karannone
    අනිවා මචෝ..කලබලේ ගහන්න අමාරුයි මේ ගේම් එක