ගේම් වැඩකාරයොන්ට පට්ට Flash ගේම් දෙකක්
පට්ට ගේම් එකක් සෙට් උනා..
හැබැයි ඉතින් දිනන්න පට්ට අමාරුයි..
පුළුවන් නම් දිනන්න ට්රයි එකක් දියල්ලා.ගේම් එකේ නම Electric Box 1&2 කියලා දෙකක් ඇති.මම දෙකේම ලින්ක් දෙක දාන්නම්..
මේ Electric Box 1 එකේ ලින්කුව
http://www.kongregate.com/games/TwinkleStarGames/electric-box
මේ Electric Box 2 එකේ ලින්කුව
http://www.candystand.com/play/electric-box-2
ගේම් එක දිනන්න අමාරුම නම් යූ ටියුබ් එකෙන් හෙල්ප් එකක් එහෙම ගන්න පුළුවන්

Electric Box 1
http://www.youtube.com/watch?v=FqM_BOZ1BmM
Electric Box 2
http://www.youtube.com/watch?v=DUynsQBHxns
ගේම් එක හොදයි නම් අඩුම තරමේ comment එකක් වත් දාලා යන්න.කලින් ප්ලේ කරපු අයත් ඇති හැබැයි.දැම්මේ ප්ලේ නොකරපු අයට ප්ලේ කරන්න

එහෙනම් ඔක්කොටම ජය..!
පට්ට ගේම් එකක් සෙට් උනා..
හැබැයි ඉතින් දිනන්න පට්ට අමාරුයි..
පුළුවන් නම් දිනන්න ට්රයි එකක් දියල්ලා.ගේම් එකේ නම Electric Box 1&2 කියලා දෙකක් ඇති.මම දෙකේම ලින්ක් දෙක දාන්නම්..මේ Electric Box 1 එකේ ලින්කුව