Pakistan එක්ක මැච් ගහද්දි,මුස්ලිම් කට්ටිය වෙන් ක&
මේක හුගක් අය අතර තියෙන මතයක්. මුස්ලිම් අය සප් කරන්නෙ පකිස්තානෙට කියන එක. ඒත් ඉතාමත් සුලු කොටසක් කරන මේ පහත් වැඩේ නිසා මේ පින්තූරයෙ ඉන්න අයවගේ රටට ආදරේ කරන මිනිස්ස්න්ව අපහාසයට, අපහසුතාවයට පත් කිරීමක්..
මේ පින්තූරෙ ඉන්නෙත් මුස්ලිම් කොල්ලො ටිකක් ජාතිය මොකක් උනත් ලාකික ජාතියේ කියල මේකෙන් ඔප්පු වෙනව. හුගක් අය තමන්ගේ පටු අරමුනු ඉටු කරගන්න ජාතිය ජන්මය ඇදල ගන්නව.
මේක අහම්බෙන් හම්බුන පින්තූරයක් එකේ පල කරාට පස්සෙ ෆොටො එකේ ඉන්න අය ඉදිරිපත් වෙලා එයාලව TAG කරා. පහල වීඩියො එකෙත් මේඅයව පේන්න ඉන්නව. මේක ලoකාව හා නවසීලන්තය අතර Semi final එකේදි ගත්ත එකක්. සමහරෙක් කියයි මේ පකිස්තාන් මැච් එකේ ඒව නොවෙයි කියල. ඒත් තමන්ගෙ රටට මෙහෙම සප් කරන ලක්ශ ගානක් මුස්ලිම් අය මේ රටේ ඉන්නව.
ක්‍රිකට් වලට ආදරේ හැමොම මේ වැරදි අදහස නිවැරදි කර ගත යුතුයි.
මේ අයගෙ ඇත්ත නම් දැනගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්.. ගියාම එතන් තියෙන කොමෙන්ට් වලින්. දැනගන්න පුලුවන්
අපේ ටීම් එකේ කොල්ලො කණ්ඩායමක් විදියට ශක්තිමත් කියල ඊයෙ ඔප්පු උනා තමන් ගැන විශ්වාස කරල ගේම් එක ගහමු ඊළග මැච් වලදි. දිනන පරදින එක තරග වල ස්වභාවය. ඒත් මගදි මැච් අත අරින එක නවත්තල එල්ලිල ගහමු... ජයවේවා.
http://www.facebook.com/photo.php?fb...type=3&theater
මම මේක දැම්මෙ කාවෙනුවෙන්වත් පෙනී ඉන්න නෙවෙයි.මේ පික් එකෙන් පේන දෙයින් මේක බලනහැම කෙනාටම දැනෙන හැගීම මටත් එන නිසා. අපි හුගක් දේවල් ක්‍රිකට් වෙනුවෙන් ලිව්වත් ක්‍රිකට් බලන මිනිස්සු වෙනුවෙන් පේලි දහයක් ලියන එකේ වටිනා කමක් ඇති කියල හිතුන නිසා.

Last edited: