Ow machan oawa kiyanne UNP/JVP/ un tama. okun hari irisiyai. ohoma kiyana un drive karanna epa . Okun tama issara welama kela wela yanne..
senasuru maru wela nisa Okun godak paressam wenna ona.
Minihage karume anuwa tama serama sidda wenna . eka nawathwanna mona jagathekta ba...
මචෝ මම නම් දන්නා විදිහට ඔකේ බාලද නැද්ද කියල බලන්නේ ඔය යකඩ වැට කැඩුනොත් විතරයි ...ඔය යකඩ වැට කොහොමත් වහනයක් හැප්පුනොත් ඇබෙන්ඩ් තමා හදල තියෙන්නේ...නැත්තන් හැප්පෙන වාහනේ අනතුර තව වැඩි වෙනවා ...අනික ඔය වැටෙන් කරන්නේ මේ පැත්තේ අනතුරට පත්වෙන වාහනය විරුද්ද දිශාවෙන් එන වාහන මන්තිරුවට එන එක වලක්වන එක.....පොඩ්ඩක් අන්තර්ජාලය එළකිරි එන්ඩ පාවිච්චි කරනවා වගේ නවීන තාක්ෂනය ගැන හොයපන්......... ගැණු මිනිස්සු හෙළුවෙන් අලුතෙන් කරන දෙයක් නම් විනාඩි 5 න දන්නවා........ අන්තර්ජාලයෙන් බලපන් අර youtube කියල එකක් තියෙන්නේ එකේ තියෙනවා ඔය යකඩ වැටට කියන්නේ ඉංගිරිසියෙන්
Guardrail



ඔව අපේ හරකුන්ට තේරෙන්නෙ නැ මචන්ල ,දන්නෙ කුහකම,වෛරය හා ඉරිසියාව පතුරන්ඩ විතරයි.මුන්ගෙ මෝලේ තරම දාන පොස්ට් වලින් පෙන්නෙ නැද්ද දැමිමොත් දාන්නෙ ගොන් තර්කයක්
කිසිම පදනමක් නැතුව අවලාද නැගිමක් විතරයි කරන්නෙ.දැන්නමි නයමෙටම ඔප්පු වෙමින් පවතිනව UNP/JVP සාමාජිකයා යනු තමන්ගෙ මවි රටට හතුරැ කුහකයො ටිකක් විතරයි කියනව දේ, පවි







