කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම්

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම්

"එයා මට දවසකට 25ස් සැරයක් විතර කෝල් කරනවා. මහ රෑ 12ටක් කෝල් කරනවා. හරිම කරදරයක් මට වෙලා තියෙන්නේ" මට නම් එහෙම වෙලා නෑ. ඔබට එහෙම කරදරයක් තියෙනවා නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා. ගන්න ඔබේ ජංගම දුරකතනය අතට. මං මේ පහත කියන විදිහට සෙට්ං සකස් කරන්න.

Menu --> Settings --> Call settings --> Call divert --> Divert if not answered --> Activate --> To other number -->0345683253 (මෙම දුරකතන අංකය ඇතුල්කරන්න) --> OK -->20 seconds තෝරන්න.

ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔන්න අර කලින් කියපු කරදර කාරයා ගන්නවා කෝල් එකක්. ඔයා කෝල් එකට ආන්සර් කරන්න එපා. 20 seconds ගතවුනාම කෝල් එක කට් වී එයාට මෙන්න මෙහෙම ඇහෙනවා. " ඔබ ඇමතූ දුරකතන අංකය වෙනස්කර ඇත" එතකොට එයා හිතනවා මෙන්න මෙහෙම "නම්බර් එක වෙනස් කරලනේ" දැන් ඉතින් වැඩක් නෑ කියල එයා වැඩේ අල්ලදාල නිකම් ඉන්නවා. එයාගෙන් ආයිත් කරදර නෑ ඔන්න.

දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ අම්ම තාත්තා එහෙම නැත්නම් ඔයාගේ හිතයත් යාලුවෝ කෝල් කළාමත් එහෙම වෙනවද? ඔව්, එහෙම වෙනවා. ඒක නිසා තප්පර 20ක් ගිහින් කෝල් එක කට් වෙන්න කලින් ඔයා කෝල් එකට ආන්සර් කරන්න ඕනා. එහෙම නොවුන හොත් ඒගොල්ලොත් හිතයි ඔයා නම්බර් එක වෙනස් කරලා කියල.
ඒ වගේම කෝල් එකක් ඇවිදිල්ලා කට් වුනාම ඒක මිස් කෝල් එකක් විදිහට සටහන් වෙනවා. ඒක නිසා කවුද ඔයාට කතා කරල තියෙන්නේ කියල බලාගන්නත් ඔයාට පුළුවන්.
ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙන්න ඕනා මේ වැඩේ සිදුවෙන්න නම්. නමුත් මේ සඳහා සතයක්වත් කැපෙන්නේ නෑ.

ටික දිනක් ගියාට පස්සේ මේ ක්‍රියාව නවත්වන්න ඔයාට ඕනා නේද. ඒ කියන්නේ ෆෝන එක කලින් තිබුන තත්ත්වයට පත්කරගන්න ඕනනේ. ඒ සඳහා පහත සඳහන් විදිහට සෙටිං සකසන්න.
Menu --> Settings --> Call settings --> Call divert -->Cancel all diverts කරන්න.

අර මං ඇතුලත් කරන්න කිව්ව දුරකතන අංකය ගැන මොකද හිතෙන්නේ. කාලයක් අපේ ගෙදර පාවිච්චි කරපු අංකය. දැන් ඒක වෙනස් කරල තියෙන්නේ. ඔයාට වෙනස් කරපු ඕනෑම අංකයක් මේ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම භාවිතයේ නැති අංකයක් යොදාගත්තොත් "ඔබ ඇමතූ දුරකතන අංකය භාවිතයේ නැත" කියල කියාවි. නිතර නිතර අසභ්‍ය දේවල් වලින් ඔයාට බනිනවා නම් කව්රු හරි, පොලීසියේ දුරකතන අංකය ඒ සඳහා යොදාගන්න. හැබැයි එහෙම කරනවා නම් ඔයාට එන කෝල් ගැන දැඩි සෝදිසියෙන් ඉන්න ඕනා. සතුරගේ කෝල් එක විතරක් පොලීසියට යන්න ඉඩ දෙන්න. අනෙත් කෝල් වලට ආන්සර් කරන්න. එහෙම නැත්නම් කට් කරන්න. ඉබේ කට් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් පොලීසියට තමයි කෝල් එක යන්නේ.

පොඩි දෙයක් උනාට මේකත් දැනන් ඉන්න එක හොදයි කියල හිතුන නිසා ඔන්න දැම්ම.හොදනම් ඉතින් දන්නවනේ ;)
 
Last edited:

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    අපිට ඕන නම්බර් විතරක් හරවල යවන්න පුලුවන්ද???අෆි පොලෝසියේ නම්බර් එක දැම්මොත් ඒ අයගේ ෆෝන් එකේ වැටෙන්නේ අපේ නම්බර් එකද?
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    අපිට ඕන නම්බර් විතරක් හරවල යවන්න පුලුවන්ද???අෆි පොලෝසියේ නම්බර් එක දැම්මොත් ඒ අයගේ ෆෝන් එකේ වැටෙන්නේ අපේ නම්බර් එකද?

    අපිට ඕනේ නම්බර්ස් විතරක් හරවල යවන්න නම් බෑ :( :no:

    හැම එකක්ම හැරවෙනව.පොලීසියට යන්නේ අපේ නම්බර් එක නෙමෙයි.කෝල් එක දිපු කෙනාගේ නම්බර් එක ;) :)
     
    Last edited:

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Machan podi deyak ekathu karannam... Divert wenakota yanne thamange number eka... e nisa policiyata wage divert kaloth thamange number eken thamai policiyata ring wenne... e nisa poddak balagena.... anith wade nam ela.!
     
    • Like
    Reactions: Silver bird

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    Machan podi deyak ekathu karannam... Divert wenakota yanne thamange number eka... e nisa policiyata wage divert kaloth thamange number eken thamai policiyata ring wenne... e nisa poddak balagena.... anith wade nam ela.!

    ehema nemei neda macho :D

    divert wenne e ena kenage no ekama nisa ape no eka gawenne na :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: මිස් කෝල් එවනව නම් මොකද කරන්නෙ?

    :rolleyes: කෝල් divert කලාම අපේ ෆෝන් එකෙන් ඉන්කමින් වලට කැපෙනව :-)P දැන් ඉන්කමින් ෆ්‍රී නිසා ප්‍රශ්ණයක් නෑ) සහ divert කරන නම්බර් එක අනුව විනාඩියකට ඒ නම්බර් එකට divert කරන සිම් එකෙන් නෝමල් අවුට්ගොයින්ග් රේට් එකෙන් කැපෙනව. :-)rolleyes: නැති නම් මොබිටෙල් සිම් එකකින් පිට රටකට divert කරල තව මොබිටෙල් සිම් එකකින් ඒ divert කරපු නම්බර් එකට ගත්තාම විනාඩියට රුපියල ගානෙ අයි ඩී ඩී කතා කරන්න පුළුවන් නෙ :P)

    :no: මේව මේ පරණ විදි මචන්. :dull: මම 2007 දිත් මීට වඩා හොඳට කරදර කෝල් මැනේජ් කලා Nokia N70 Music Edition :-)cool: ඒ කාලෙ අළුත්ම ෆෝන් එකක්, දැන් තිබ්බ නම් අඩ තියන්න තමයි හොඳ :lol:.) එකෙන්.. :no: ඒකට මෙහෙම මේ divert කරල හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: kape

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ehema nemei neda macho :D

    divert wenne e ena kenage no ekama nisa ape no eka gawenne na :D

    Adoooo matath pixxxu ban... monawa kiyawanawada manda.... mechchara man divert karala tyenawa calls... matath pixxu... ape number eken neme yanne... habai ape bila thamai kapenne... eka nam gaanak naa pixxxu call enakota... ela post eka amchan..!!!! mage magngnam ganan ganna epa...:P:P:yes::D
     
    • Like
    Reactions: kape

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    :nerd: මිස් කෝල් එවනව නම් මොකද කරන්නෙ?

    :rolleyes: කෝල් divert කලාම අපේ ෆෝන් එකෙන් ඉන්කමින් වලට කැපෙනව :-)P දැන් ඉන්කමින් ෆ්‍රී නිසා ප්‍රශ්ණයක් නෑ) සහ divert කරන නම්බර් එක අනුව විනාඩියකට ඒ නම්බර් එකට divert කරන සිම් එකෙන් නෝමල් අවුට්ගොයින්ග් රේට් එකෙන් කැපෙනව. :-)rolleyes: නැති නම් මොබිටෙල් සිම් එකකින් පිට රටකට divert කරල තව මොබිටෙල් සිම් එකකින් ඒ divert කරපු නම්බර් එකට ගත්තාම විනාඩියට රුපියල ගානෙ අයි ඩී ඩී කතා කරන්න පුළුවන් නෙ :P)

    :no: මේව මේ පරණ විදි මචන්. :dull: මම 2007 දිත් මීට වඩා හොඳට කරදර කෝල් මැනේජ් කලා Nokia N70 Music Edition :-)cool: ඒ කාලෙ අළුත්ම ෆෝන් එකක්, දැන් තිබ්බ නම් අඩ තියන්න තමයි හොඳ :lol:.) එකෙන්.. :no: ඒකට මෙහෙම මේ divert කරල හරියන්නෙ නෑ.

    :shocked: :D

    Adoooo matath pixxxu ban... monawa kiyawanawada manda.... mechchara man divert karala tyenawa calls... matath pixxu... ape number eken neme yanne... habai ape bila thamai kapenne... eka nam gaanak naa pixxxu call enakota... ela post eka amchan..!!!! mage magngnam ganan ganna epa...:P:P:yes::D

    ;) :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    android thiyenawanam call blocking software ekak dammanam wede hari :D Kaspersky for Android eka nam mei wedeta supiri :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :D :D
    11.gif
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Adoooo matath pixxxu ban... monawa kiyawanawada manda.... mechchara man divert karala tyenawa calls... matath pixxu... ape number eken neme yanne... habai ape bila thamai kapenne... eka nam gaanak naa pixxxu call enakota... ela post eka amchan..!!!! mage magngnam ganan ganna epa...:P:P:yes::D

    normally call divert kalama outgoing kepenawa tamai..eath ehema kepennea ea number eken answer karaoth vitarai,,eath mea kiyana widiyata divert karannea weda karannea nati disconnect karapu number eakakata ea nisa ..eaken anwer wennnea nati nisa salli kepennea natiwa athi