මහ නායක හාමුදුරැවරැන් කවදාවත් සුද්දට දෙන පෙත්සන් වලට අත්සන් කරන්නෙ නැ.ඔන්න ලංකාවේ ජානධිපතිතුමට දෙනව කියුවනමි උන් වහන්සේල අත්සන් කරයි.මහ නායක හාමුදුරැවරැන් රට පාවල දෙන්නෙ නැ කවදාවත් මොන සිද්ධියකදි උනත්,උන් වහන්සේලා සියල්ලටම කලින් රට ගැන හිතනව.අනික අපි කිසිම කෙනෙකුට උන් වහන්සේලාගේ තිරනයට විරැද්ධ වෙන්ඩ කිසිම අයිතියක් නැ ගිහියෙ වශයෙන්,අපි කවුද උන් වහන්සේලා එක්ක බලද්දි
![]()
ඔය ඉ-නිවුස් කාරෙයා රට ජාතිය අපේ ආගමට අපහාස කරනව.මේ තුප්පහි unp බල්ලොත් කරන්නෙ ඒකමයි, ඒක තේරැන්නෙ නැ![]()



සිරාවටම.... යකෝ පුදුම වැඩේ කියන්නේ... අපේ රටට කෙලින්න බලාගෙන ඉන්න උන් ඔක්කොම එකට එකතු වෙන එකනේ...








