යුරෝපය තමන්ගේ වැඩක් බලා ගත යුතුයි, අපි ඉවස&#35

topedo

Banned
Jun 27, 2010
343
34
0
උසස් පෙල දේශපාලන විද්‍යාව කරල තියෙන හැඩයි, වචන ටික රෝල්කර කර ගහන නිසා බැලුවේ , සමාජවාදයට නූතන ලෝකයත් එක්ක පැවැත්මක් නෑ , ආණ්ඩුවලට ව්‍යාපාරික ලෝකයත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ , මධ්‍යස්ථ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා , සමාජවාදයක් ලෝකේ කොහෙවත් හදන්න විදියක් නෑ
සමාජවාදයට ඉල්ලුමක් නැත්තේ එය කරපු එවුන් නිලධාරිවාදින් එක්ක අනාගත්තා.සමාජවාදීන් ධනවාදයේ අසාර්ථකත්වය මත නෙවෙයි,සමාජවාදයේ සාර්ථකත්වය පෙන්වා එය ව්‍යාප්ත කරන්න තිබුනා.රුසියාවේ කඩා වැටීම තමයි ලෝක සමාජවාදයේ කඩා වැටීම.ඒවගේම ඇමරිකාවේ කඩා වැටීම ලෝක ධනවාදයේ කඩා වැටීමත් වෙනවා.ලෝකයේ ධනවාදී රටවල් කියලා ජාතියක් නෑ මිශ්‍ර ආර්ථික ක්‍රමය තියෙන රටවල් තමයි තියෙන්නේ.හුඟක් ධනවාදි රටවල් වල නිදහස සෞඛ්‍ය, නිදහස් අධ්‍යපානය, කම්කරු සුභසාධන වගේ දේවල් තියෙනවා.ධනවාදී රටවල් උපක්‍රමශීලීව සමාජවාදී මාක්ස්වාදි ගුණාංග එයාලගේ රටවල් වලට අනුගත කර තිබෙනවා.වරක් ‍ෆිඩෙල් කස්ත්‍රො මෙහෙම කීවා.ඇමරිකාවන් එක දවසින් කොමියුනිස්ට් කරන්න අපිට බෑ.නමුත් අපි ඒ අයටත් සමාජවාදයේ බෙහෙත් ටික ටික පොවනවා. කවදා හරි දවසක ඇමරිකානුවන් උදේ අවදිවෙන විට ඔවුන්ට තෙරුම් ගනිවී , ඇමරිකාවෙත් කොමියුනිස්ට්වාදය තිබෙන බව. දැන් සමාජවාදය බිහිවෙන්නේ අලුත් ක්‍රමයකට.ඒ කියන්නේ ආණ්ඩුවක් නැතිව දුවන රටවල් නිර්මාණය කල යුතු බවට ප්‍රබල මතයන් යුරෝපයෙන් බිහිවෙමින් තියෙනවා.මේකට හුඟක් පරණ මාක්ස්වාදින් එකතුවෙලා තියෙනවා. In the future we may see stateless countries.
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
එත් මම මෙහම දෙයක් උබට කියන අන්තප්පුරේ හිටියේ රජවරුන්ගේ බිසව්ගෙ ආවතෙව කරන කන්තාවන් මිසක් වෙනත් එව්න් නෙමේ කියන එක. පුලුවන් නම් ඔප්පු කරපල්ලා තොපි අපේ රජවරුන්ගේ දෙවන අගබිසව මෙයා තෙවන අගබිසව මෙය කියලා
අනතක්පුර කතාව ඉන්දියාවේ තමයි තිබිලා තියෙන්නේ.රජ කෙනෙක් අන්තක්පුර තියාගෙන ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අනිත් එක රජ කෙනෙක්ට ඕන ගෑනියෙක් අල්ලනවා.ඉස්සරකාලේ රජතුමා දෙවි කෙනෙක් වගේ යටත් වැසියන් සැලකුවේ. ශ්‍රී වික්‍රම රජතුමාට බිසව්වරු කීප දෙනක් ඉඳලා තියෙනවා.
දැන් ඉන්න ඇමතිවරුන්ට තියෙන අනතක්පුර රජවරුන්ට තියෙන්න නෑතුව ඇති.මම ඕනී නම් උඹලගේ ආණ්ඩුවේ බිසව්වරු කීප දෙනෙක් ඉන්න ඇමතිවරු කීප දෙනෙක් හොයලා දෙන්නම්.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
උඹලා වගේ එවුන්ට මොන සමාජවාදයක්ද, මොන ධනවාදයක්ද බන්. උඹලට හරියන්නේ සාටකවාදය.අන්න ඒක ගැන ඉගෙන ගනින්.ඇමරිකාවේ සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියක් එක්ක පටලව ගන්න එපා. ලංකාවේ සංස්කෘතියේ තියෙන හුඟක් දේවල් එංගලන්තේ වික්ටෝරියා සංස්කෘතියෙන් ආපු ඒවා.අනේ බූරුවො සුද්දො ලංකාවට එනකොට අපේ රටේ ගෑනු බ්‍රෙසියර් ඇඳගෙන හිටියේ.උඹලගේ අම්මා බ්‍රෙසියර් මහලා දෙන්න ඇති.
ඇමරිකාවට වෙනත් රටවල් විරුද්ධ සූරා කෑමට.නමුත් ඇමරිකානුවන් ඇමරිකානු ක්‍රමයට විරුද්ධ නෑ.මොකද ඒ අයට එහේ තියෙන ආර්ථිකය හොඳයි.ධනාවාදය සමාජවාදයට වඩා සාර්ථක තත්වයක් පෙන්වලා තියෙනවා රටවල් ගනනාවකම.බටහිර , යුරෝපයේ එය ඉතාම ජනප්‍රිය ඒකයි.නමුත් සමාජවාදය ජනප්‍රියබවක් නැති වීමට හේතුව ස්ටාලින්ලා වගේ එවුන් සහ එය නිසියාකාරව ක්‍රියාත්මක වුනේ නෑ.ඇත්තම කියනවනම් රාජ්‍ය ධනවාදයක් ක්‍රියාත්මක වුනේ.ඒ වගේම ලොක ප්‍රවණතා මත ජනතා නිදහසට ගරු කිරීමක් දක්වා පර්ණමය වුනේ නෑ.

WTF

උබ මුල් පොස්ට් වල පුටින් ට බැනලා තියෙනවා දනවාදියෙක් කියලා... දැන් උබ මෙතන කියනවා දනවාදය හොදයි කියලා... මොකද පොන්ස් මේ දිව දෙකේ කතා... මට හිතෙන්නේ උබ නම් මෙලෝ හසරක් දන්නේ නැති බුරුවෙක්‌ වගේ... ඇත්ත කියපන්.. උබ සිරාවටම ඉගෙනීමට දුර්වලයි නේද?
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
උබ මුල් පොස්ට් වල පුටින් ට බැනලා තියෙනවා දනවාදියෙක් කියලා... දැන් උබ මෙතන කියනවා දනවාදය හොදයි කියලා
ධනවාදය හොඳයි කියන එක නෙවෙයි මම කියන්නේ.ධනවාදය යුරෝපිය රටවල සාර්ථක වී තිබෙනවා.ඒක යටත්විජිතවාදි රටවල් සූරාකෑම නිසා හෝ වෙනත් රටවලින් සූරාකෑම නිසා රටවල් කීපයක් ඉදිරියට ගිහින් තියෙනවා.රටවල 30ක 40ක ඒක සාර්ථකයි.ඒ රටවල මිනිසුන් තියෙන ක්‍රමයට කැමතියි.නමුත් ආසියාවේ අප්‍රිකාවේ,දකුනු ඇමරිකාවේ ධනවාදය අසාර්ථකයි.
රුසියාව සමාජවාදය තුලින් ලැබුව ප්‍රගතිය ධනවාදය තුලින් ලබලා නෑ. පුටින් කියන්නේ ධනවාදි පැත්ත.අද පැරණි කොමියුනිස්ට්වාදීන් තමයි පුටින්ට එරෙහිව පෙලපාලි යන්නේ.දූෂිත ධනවාදය අතිභයානකයි.ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ධනවාදය රටවල් වලට හානි කරයි.විශේෂයෙන්ම රුසියාව වගේ ප්‍රබල රටක දූෂිත ධනවාදයක් බිහිවුනොත්,ඒකට එරෙහිව ඒ රටේ සමාජවාදීන් යලි ප්‍රබල වෙන්න පුලුවන්.සමාජවාදයක් ඒකාධිපතික්‍රමයකින් ඉදිරියට ගියාට,ධනවාදයක් ඒකාධිපතිවාදයක් තුලින් ඉදිරියට ගෙන යන එක භයානක දෙයක්.මොකද ධනපතියන් රකින ඒකාධිපතිවාදයට එරෙහිව යලි ජනතා විප්ලව ඇති වෙන්න පුලුවන්.ඒක මුලු යුරෝපයටම බලපෑමක් වෙනවා.ඒක නිසා තමයි ගොර්බ්චොව් කියන්නේ චන්දය යලි තියන්න කියලා.චන්දවලින් එන අයට ඒකාධිපතියන් වෙන්න බෑ.ජනප්‍රිය චන්දවලින් පත් වෙන්නේ පොන්නයෝ.උන් ඒකාධිපතියන් වුනොත් භයානකයි.විප්ලව තුලින්,සන්නද්ද අරගල වලින් බලය අල්ලන්නේ පොන්නයෝ නෙවෙයි.මැරෙන්න බය නැති සටන්කරුවෝ.ඒ අය කරන දේවල් චන්දෙන් බලය අල්ලගෙන කරන්න යන එක බරපතලයි.කොමියුනිස්ට්වාදින් කියන්නේ යුරෝපයට හිතකර පිරිසක් නෙවෙයි.නමුත් දූෂිත ධනවාදය ඊට වඩා ‍රැල්ලක් ඇති කරන්න පුලුවන් නිසා තමයි ,හුඟක් රටවල් යලි චන්දයක් තියන්න කියලා ඉල්ලන්නේ.
 
ok boss එහෙනම් අපි පුටින් දුෂිත දනවාදියෙක් කියමුකෝ... දැන් එතකොට මට කියපන්... ඔයා උබ හොදයි කියන දනවාදය තියෙන යුරෝපයේ ආර්ථිකයද කඩාගෙන වැටිලා තියෙන්නේ , නැත්නම් දුෂිත දනවාදය තියෙන රුසියාවද?
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
ok boss එහෙනම් අපි පුටින් දුෂිත දනවාදියෙක් කියමුකෝ... දැන් එතකොට මට කියපන්... ඔයා උබ හොදයි කියන දනවාදය තියෙන යුරෝපයේ ආර්ථිකයද කඩාගෙන වැටිලා තියෙන්නේ , නැත්නම් දුෂිත දනවාදය තියෙන රුසියාවද?
යුරෝපය ඉලෙක්ෂන්ස් හරියට තියෙනවා. හොර චන්ද වලින් දුවලා ධනවාදයක් ගෙනියන්න බෑ. චන්ද හොරනම් ධනවාදය ගැන අහන්න දෙයක් තියෙනවද?
පුටින් කියන්නේ බලයට පෙරේත එකෙක්.නැත්නම් හොර චන්දයක් තියන්නේ ඇයි.උඹ හිතෙනවද රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ ඉන්නේ පොන්නයෝ කියලා.ඔය හොර චන්දෙන් එයාට වැඩිය දුවන්න ඒ අය ඉඩ දෙන්නේ නෑ.රුසියාව කියන්නේ ලංකාව නෙවෙයි.
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනතක්පුර කතාව ඉන්දියාවේ තමයි තිබිලා තියෙන්නේ.රජ කෙනෙක් අන්තක්පුර තියාගෙන ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අනිත් එක රජ කෙනෙක්ට ඕන ගෑනියෙක් අල්ලනවා.ඉස්සරකාලේ රජතුමා දෙවි කෙනෙක් වගේ යටත් වැසියන් සැලකුවේ. ශ්‍රී වික්‍රම රජතුමාට බිසව්වරු කීප දෙනක් ඉඳලා තියෙනවා.
    දැන් ඉන්න ඇමතිවරුන්ට තියෙන අනතක්පුර රජවරුන්ට තියෙන්න නෑතුව ඇති.මම ඕනී නම් උඹලගේ ආණ්ඩුවේ බිසව්වරු කීප දෙනෙක් ඉන්න ඇමතිවරු කීප දෙනෙක් හොයලා දෙන්නම්.

    උබට ඔහොම අවබොධයක් තිබිම ගන සතුටුයි. යකෝ එත් උබට මෙතන විතරද පෙනුනේ අනෙක් තැන් වලදි උබේ හෘද සක්ෂියට අනුව පිලතුරු ඩිම ගැටලුවක් නෙද
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    යුරෝපය ඉලෙක්ෂන්ස් හරියට තියෙනවා. හොර චන්ද වලින් දුවලා ධනවාදයක් ගෙනියන්න බෑ. චන්ද හොරනම් ධනවාදය ගැන අහන්න දෙයක් තියෙනවද?
    පුටින් කියන්නේ බලයට පෙරේත එකෙක්.නැත්නම් හොර චන්දයක් තියන්නේ ඇයි.උඹ හිතෙනවද රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ ඉන්නේ පොන්නයෝ කියලා.ඔය හොර චන්දෙන් එයාට වැඩිය දුවන්න ඒ අය ඉඩ දෙන්නේ නෑ.රුසියාව කියන්නේ ලංකාව නෙවෙයි.

    උබ මචන් කතා කරන්නේ හෘද සාක්ෂියට එකගව නෙමෙ උබ ලස්සන දිව වටේ යනවා උබ දන්නේ නෑ උබ මොකද්ද කියන්නේ කියලවත් හරියට උබ නිකන් වචන් ටිකක් අල්ලන් කාගෙ හරි ඇමකට දොඩවනවා එකයි උබ කරන්නේ මචන් කණගටුයි මචන් අපි කියන්නේ කිසිම දෙකට අන්තගාමි වෙන්න එපා කියලා හැමදෙකම හොදත් නරකත් තියනවා කියලා තෙරුම්ගනින් අපි කියන්නේ අපිට ලැබෙන දේ හොද දේ දැකලා එක අගයලා නරක දෙ හදන්න අපෙන් වෙන්න ඕන යුතුකම කරමු කියලා ප්‍රායොගික වෙයන් මිනිහෝ නිකන් වචන ටිකක් අල්ලන් දිව නැමෙන විදිහට ඔහෙ අංගවිකලයෙක් වගේ කියවන්නේ නැතිව අපේ යුතුකම ඉටුකරණවා කියන්නේ සටන් පාට කිය කියා යන එකවත් නේමේ කියන එක තෙරුම් ගනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවන ලෝක යුද්ධය ජයගැනීම රුසියාව එක මිනිහෙක්ගේ යටතට ගත්තේ නෑ.ඒක රතු හමුදාවේ විප්ලවයක්.මාක්ස්වාදීන් අතර ස්ටාලින්ට කිසිම තැනක් නෑ.රුසියාවේ සමාජවාදය පිරිහීමට ප්‍රධාන හේතුවක් ඔහු. ලෙනින්,මාඕ සේතුන්, චේගුවෙරා,කාල්මාක්ස්, කස්ත්‍රෝ,පැට්‍රික් ලුහුම්බා යන අයට මාක්ස්වාදීන් අතර ගරුත්වයක් තියෙනවා. ස්ටාලින්ගේ උඹලා නොදන්න ලොකු මිනිස් ඝාතන රාශියක් තියෙනවා.උඹලා වගේ රාජපක්ෂලාට කඩේ යන එවුන් අතර මිනිහා වීරයෙක්.නමුත් රුසියාවේ, ලෝක මාක්ස්වාදීන්ට ඔහු සමාජවාදයේ අත්වැරද්දක්.සමාජවාදයට ඔහු තරම් හානියක් කවුරුත් කරලා නෑ.රුසියානුවන් තුල ඔහු ජනප්‍රිය චරිතයක් නෙවෙයි.

    මම දන්නව ඔක කියනව කියල.එතකොට දෙවන ලෝක යුද්ධයෙ අයිතිය ඔයා කියන විදිහට ෆැන්කින් ඩි රෑස්වෙලිටයි,විස්ටන් චර්චිල්ටයි යන්නෙ නැ නේද . අලුත් නියායක් humanoid නියාය:P:P:P මෝඩ කතා කියන්ඩ එපා දෙවන ලෝක යුද්ධයේ යුධ විරයන් තමයි ස්ටාලින්,රෑස්වෙලිටි සහ චර්චිල් ‍එචිචරයි වෙන බයිල නැ. රැසියාවේ හමුදාව තමයි ගහල තියෙන්නෙ හරියට ෆොන්සේකා යුද්ධය තනියෙම කරා කියුව නියායයි රැසියාවට අදාල වෙන්නෙ ,මේඩ කතානේ කියන්නෙ :P:lol::lol::lol: අනේ මම නමි දන්නෙ නැ ඇයි ඔය වගේ ගොන් කතා කියන්නෙ කියල :lol::lol::lol:ස්ටාලින් ගැන මට කියල දෙන්ඩ එන්ඩ එපා මම දන්නව කැරැටිටුව :yes:

    හරි හරි දැන් ඔයා කියන විදිහට ස්ටාලිනුයි පුටිනුයි විරයො නෙමේ එතකොට කවුද විරය? :confused::confused: යකෝ හරි කෙලියක්නෙ මේක :lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    අනේ එකද මෙ බුරුවට ඔය මහ බුද්ධිමතාට දෙන්න පුලුවන් පිලිතුර. අනේ යකො උබ දැන් අපේ සංස්කෘතිය ගැනත් දන්නවනේ එකත් කියලා දියන්කෝ. උබ දන්න දේ ඉගෙන ගන්න අපි ගොඩක් ආසයි මචන් උබේ වදන් අපිට මි පැනි වගේ. යකෝ මෙක දැන ගනින් ඇමරිකානු හා බටහිර වැදුම් පිදුම් කරන තොපි වගේ බුද්ධිමතුන්ට තියන ප්‍රධාන තර්කය තමා අපේ ගැනු තනපොට එලිය දාන් හිටියා කියලා උන් එනකන් එක මහ නිවට කතාවක්. අනෙක් දෙය තමා උබලගේ ඉදිරිපත් කරන අනෙක් දෙය අපේ රටේ රජවරුන්ට අන්තප්පුර තිබුන කතාව. එත් මම මෙහම දෙයක් උබට කියන අන්තප්පුරේ හිටියේ රජවරුන්ගේ බිසව්ගෙ ආවතෙව කරන කන්තාවන් මිසක් වෙනත් එව්න් නෙමේ කියන එක. පුලුවන් නම් ඔප්පු කරපල්ලා තොපි අපේ රජවරුන්ගේ දෙවන අගබිසව මෙයා තෙවන අගබිසව මෙය කියලා. උබේ පශ්චාත බාගය ඇමරිකානු හිතවධි එව්න්ට පිදුවට අපි එහම කාටවත් කරන්න යන්නේ නැ. බුද්ධිමත් පඩිවරයානෙනි නිකන් ණයට කහින්න ලැස්ති වෙන්න එපා යකෝ උබ කියන ලොක ප්‍රවණතාව ඇමරිකාවට යටහත් පහත් විමනේ. යකො හරි දෙට හරි වැරදි දෙට වැරදි කියපන් උබ ඇමරිකානු ධනවාදය සාධාරණයට ලක්කරන්නේ උබ දන්නවද යකෝ ඇමරිකාවෙත් දිලිදු ජනයා කොතෙක් ජිවත් වෙනවද කියලා. අනෙක් දෙය උබ කියන ඇමරිකාවේ කෙතරම වර්ණ වාදය තිබෙනවාද කියලා උබ දැන් කියපන් ඇමරිකාවෙ වර්ණ බේද වාදය නෑ ඔබාමා කලුයි කියලා. උබ නොදන්න කොත්ක් දෙවල් එ රටවල සිදුවෙනවද යකො අනෙක් දෙය ඇමරිකාවට පිටරටින් එන ආසියාතිකනට සලකන කුඩම්මගෙ සැලකිලි උබ සාධාරණයට ලක්කරපන් පුලුවන්නම්. උබ කියන මාක්ස් ලෙනිල්ලා ඇමරිකානු යුරෝපා ක්‍රමයට විරුද්ධ උනා මිසා අපේ ප්‍රදෙශවල තිබුණ පාලන ක්‍රමයට විශාල වශයෙන් එකග උනා. ඊට අමතරව අප රටවල තිබුන රජ්‍ය ක්‍රමය (පැරණි) ක්‍රමයට ඔවුන් එකග උනා. එ බව ඔවුන් සදහන් කරලත් තියනවා ඔප්පු කිරිමට මා ගාව ලිකිත සක්ශි නැ එ ගැන කණගාටු වෙනවා. උබලගෙ ඔය යුරොපා රටවල් වලින් අපේ රටවල් වලට ඔබ්බපු කාලකණ්නි පාලන ක්‍රමයට තමා ඔවුන් විරුද්ධ උනේ. අනෙක් දෙය අනෙක් රටවල් සුරාකලා තම රට පමණක් යහපත් ලෙස වැජබිම නිකන් සාධරණයට ලක්කරන්න තරම් නිවට වෙන්න එපා. මම සාටකවාදියෙක් ලෙස උබ මාව හැදින්වුවාට මට කිසිම තරහක් නෑ. එක උබේ දැක්ම මම මෙම පාලනයේ අඩුපාඩු දකිනවා. මම උබ වගෙ අන්ධ නෑ නමුත් මම බලන්නේ පෙරට වඩා සාපෙක්ෂව හා තාර්කිකව මිසක් උබ වගෙ කුම්මෑහි ලිංමැඩියෙකු ලෙස නෙම. එක හොදි තෙරුම් ගනින් අපේන් වෙන්න ඔන යුතුකම අපි හැමදාම අමතක කලා. කැපකිරිම් පවා අමතක කරා. නමුත් තවත් එ දෙවල් කරන්න මම සුදානම් නෑ. තො වගෙ 100% සම්පුර්ණ දෙවිකෙන්ක් බිහි වෙනකන් කට මැද දොඩව දොඩව ඉන්න ලිං මැඩියෙක් නෙමෙ මම. උබ දන්න දෙයක් නෑ උබ පිලිගන්න දෙයකුත් නෑ.

    උබ දන්නේ කවුරු හරි එකෙක් පිටිපස්සෙන් දෙනකොට කහින්න විතරයි. උබේ මෙතෙක් කල් කතාවෙන් සහ හැසිරිමෙන් පෙන්නෙ එකයි. ඔය කතා කරන්නේ ලංකිකයෙක් නෙමේ. තෙරුම් ගනින් උබ පිටුපසින් ඇතුල්ව කොහෙ හරි අපෙ රටට කෙලවන්න බලන් ඉන්න එකෙකුගෙ යගදාවක්.

    පව් බන්...... +++:cool::cool:
     
    :yes::yes::yes::yes: ඔක සුද්දට කඩේ යන ඔක්කොටම වලංගුයි :yes:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    රුසියානු හැකර්ලා පහරදීලා මේ වෙනකොට ජාත්‍යන්තර කොමියුනිස්ට් සමාජවාදීන්ගේ වෙබ් අඩවි අඩාල කරලා.මම යන යන එක ඩවුන්.
    යුරෝපය ප්‍රජාතන්ත්‍රවාදි ධනවාදි රුසියාවට කැමතියි.ඒකයි යුරෝපය ඇඟිලි ගහන්නේ.රුසියාවේ විපක්ෂය ස්මාජවාදින් යලිත් පිබිදෙමින් සිටිනවා.ඔවුන් ජයගෙන තියෙනවනම් ප්‍රජාතන්ත්‍රවාදිව පාලනය ඔවුන්ට දිය යුතුයි.
    ධනවාදින් රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නේ නැත්නම්, කොමියුනිස්ට්වාදින් ඒක ආරක්ෂා කරන්නෙත් නෑ.කොමියුනිස්ට්වාදීන්ගෙන් ඒක බලාපොරොත්තුවෙන්න බෑ.ඒක නිසා ධනවාදින් නරක පූර්වාදර්ශ දුන්නොත් ඒක යුරෝපයටබ බලපානවා.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    තෙරුම් ගනින් උබ පිටුපසින් ඇතුල්ව කොහෙ හරි අපෙ රටට කෙලවන්න බලන් ඉන්න එකෙකුගෙ යගදාවක්
    Yep, I am one of CIA southasia director.I am working from pentagon.I am here to fuck your patriot government.I am one of the powerful figure of CIA.We are monitoring you.
     
    Last edited:

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    අහ් හෝමෝනොඉඩ් ලොක්කා වෙල්කම් බැක් කිව්වා :cool::lol::P
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    i am not humanoid.:angry:

    scott.jpg
    :eek::baffled::P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Yep, I am one of CIA southasia director.I am working from pentagon.I am here to fuck your patriot government.I am one of the powerful figure of CIA.We are monitoring you.

    ඇත්තද වරෙන් පුලුවන්නම් ඔය උබෙ පසු පසට බස්සගන්න යගදාවට. කියපන් අපේ රටට කෙලවන්න කියලා. මෙක දැනගනින් මෙක ලිබියාව ඉරාකය මැදපෙරදිග වගේ මොඩයො නැති වග. අනෙක් එක උබ ඔය කෑගහන්නේ අර යගදාව නිසා උබේ කුසතුල ඉන්න සෙවලයා එලියට එන්න දගලනවා. උබට විලිරුදාව තද වෙලා. නිකන් තර්කවලින් පැනලා යන්න එපා. එක උබේ කුසතුල ඉන්න සෙවලයටත් නින්දාවක්.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    ඇත්තද වරෙන් පුලුවන්නම් ඔය උබෙ පසු පසට බස්සගන්න යගදාවට. කියපන් අපේ රටට කෙලවන්න කියලා. මෙක දැනගනින් මෙක ලිබියාව ඉරාකය මැදපෙරදිග වගේ මොඩයො නැති වග. අනෙක් එක උබ ඔය කෑගහන්නේ අර යගදාව නිසා උබේ කුසතුල ඉන්න සෙවලයා එලියට එන්න දගලනවා. උබට විලිරුදාව තද වෙලා. නිකන් තර්කවලින් පැනලා යන්න එපා. එක උබේ කුසතුල ඉන්න සෙවලයටත් නින්දාවක්.
    baila gahanne nathuwa class waren ban! :cool: