සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    ගොඩක් වැදගත් දෙයක් යාළුවා ඔයා කරලා තියෙන්නේ..මේකේ අනිත් පැත්තටත් නම් ගම් හැදුනා කියලා විස්වාස කරන මනුස්සයොත් ඇති

    :lol::lol::lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල්ලාවල මේධාන්නද හාමුදුරුවොත් මේ ගැන දිගින් දිගටම කතා කරන කෙනෙක්නේ සහෝ... දන්නවද අපි අපේ රටේ ඉඳන් ‍මේ රටේම අනාථයෝ වෙන්නයි යන්නේ.. අපේ පරම්පාරාවේ නෙවෙයි....තව පරම්පරා 3න් ඒක වේවි මේ යන විදියට
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලක්නාත් = ලිOග+නාත් (ලිOගය උපතින්ම අහිමි යන අරුත දේ) :yes::yes:

    නාත් කියන එ‍කේ තේරුම යමකට අධිපති කියන එකයි සහෝ....ලිංග නාත් කිව්වත් ඒකේ තේරුම ලිංග වලට අධිපති මිසක්... ලිංග නැති කියන අර්තෙන් නෙවෙයි....හා හා දැන් ඉතිං ‍කාගේ කාගෙත් ලිංග වලට අධිපති මමය...මම කියන විදියට ඔව්වා පාවිච්චි කරහල්ලා ඔව්වා :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නාත් කියන එ‍කේ තේරුම යමකට අධිපති කියන එකයි සහෝ....ලිංග නාත් කිව්වත් ඒකේ තේරුම ලිංග වලට අධිපති මිසක්... ලිංග නැති කියන අර්තෙන් නෙවෙයි....හා හා දැන් ඉතිං ‍කාගේ කාගෙත් ලිංග වලට අධිපති මමය...මම කියන විදියට ඔව්වා පාවිච්චි කරහල්ලා ඔව්වා :angry:
    ලිංග වලට අධිපති මිසක්
    BBW :love: