ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දුෂණ ගැන....
පසුගිය 24 වෙනිදා තංගල්ලේ දී එහි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මැරයන් විසින් වික්ටෝරියා නම් රුසියානු ජාතික සංචාරක තරුණිය දූෂණය කර ඇයගේ පෙම්වතා මරා දැමිණ. එයද යට ගසා වසා දැමීමට රෙජීමය සහ පොලීසිය මුළුමහත් වැර යොදා කටයුතු කරති.
පසුගිය වසරේ මුල් මාස 11 ට පමණක් සිරිලංකාවේ ස්ත්‍රී දූෂණ 1636 ක් වාර්තා වී තිබේ. එනම් දිනකට ගැහැණුන් 5 ක් පමණ දූෂනයට ලක්වී ඇත. මෙය මෙතෙක් වාර්තා වූ වැඩිම ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ය.
1995 දී වසරකට 542 ක් වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව මරාගේ රෙජීමය බලයට පැමිණීමත් සමග 2007 දී 1397 ක් විය. එය 2008 දී 1582 කට වර්ධන වූ අතර, 2009 දී 1624 කට තවත් වැඩි විය. 2010 දී 1854 ක් වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව මේ වන විට මරාගේ දේශපාලන හෙංචයියන් විසින් කිසිදු බයක් සැකක් නැතිව සංචාරක යුවතියන් ද දූෂණය කරන තැනට වැටී ඇත. මීට පිළියමක් නොයෙදුවහොත් මෙහි ඇති ප්‍රස්ථාරය අනුව 2015 වසරේදී කාත්නාවන් 2500 ක් දූෂණයට ලක් කෙරෙනු ඇත.
මරා රෙජීමය විසින් ආර් දුමින්ද සිල්වා ආරක්ෂක ආමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී ලෙස පත් කරද්දී ඔහු වයසින් බාල දැරියක් දූෂණය කිරීම ගැන අධිකරණයේ චෝදනා ලද තැනැත්තෙක් විය. පසුව නීතිපතිවරයා විසින් චෝදනා ඉවත් කර ගැනීම නිසා හේ නිදහස් විය.
ඉතා මෑතකදී තමාගේම දැරියන් දෙදෙනා දූෂණය කිරීම නිසා සිරගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුට රෙජීමාධිපතිවරයා විසින් සමාව දී නිදහස් කර ගැනීමට තැත් කළ අතර එය මාධ්‍ය මගින් හෙළි කිරීම නිසා වැළකිණ.
පාලක රෙජීමයේ ප්‍රධානතම පුද්ගලයෙකු 70 දශකයේදී එනම් සිය තරුණ වියේදී මැදමූලනේ තරුණියක් දූෂණය කර ඇයට දරුවෙක් පිළිසිඳ ගත් පසු එම දරුගැබ විනාශ කරන්නට බල කළද ඇය එය ප්‍රතික්ෂේප කළ බැවින් ඇයව රහසිගතවම මරා දමා සිරුර හුණු පෝරණුවක දමා පුළුස්සා විනාශ කළ බව මැදමූලන වියපත් ගම්වාසීහු අදත් පවසති.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි තවත් සංචාරක තරුණියක් දකුණේ හෝටලයකදී එහි අයිතිකරු විසින් බලහත්කාරයෙන් පෙරේදා(03) දූෂණය කර තිබේ. මෙම තරුණිය විසිපස් වියැති ඕලන්ද ජාතික තරුණියකි.
මාතර පොල්හේනේ මඩිහ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා එහි නවාතැන් ගන්නට පැමිණි මෙම ඕලන්ද ජාතික තරුණිය දූෂණයට ලක් කර ඇති අතර ඇය මේ පිළිබඳ මාතර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර බියපත්ව ඊයේ (04) රටින් පලා ගොස් තිබේ.
දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය වාර්තාවක් ගැනීමට ඉඩ දුන්නේ නැතැයිද, හෝටල් හිමියාද හෝටලය වසා දමා පැනගොස් ඇතැයිද කියමින් පොලීසිය තංගල්ලේ සිදුවීම මෙන්ම මේ ප්‍රශ්නයද යට ගැසීමට වලිකන බව වාර්තා වේ.
Special thanks to Lankaenews