ආඩම්බරකාර තාත්තාද...? නැතිනම්?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආඩම්බරකාර තාත්තාද...? නැතිනම්?

    417694_275863585819687_201828063223240_686292_313934912_n.jpg

     
    Feb 18, 2012
    24
    6
    0
    මේ ගොසිප් එකේ තිබුණ කමෙන්ට්ස් දෙකක්.

    රටේ මහත්තය
    February 17, 2012 11:09 PM
    මුන්ගෙ බොරු උද්ගෝෂණ, කවුරුත් බලන්නෙ කලදුටු කල වල ඉහගන්න එකයි.
    එදා ඩීසල් සහනාධාරේ දෙනකන් කියල බස් ස්ට්‍රයික් කරා..පාසැල් ළමයි, වැඩට යන මිනිස්සු දෙනෝදාහක් අතරමං. එක මිනිහෙක් බස් එකකින් වැටිල මැරුණ - කවුද දිනුවේ? බස් කාරයෝ

    ධීවරයන්ට සහනාධාරේ නෑ කියල උද්ගෝෂණය කරා..එකෙක් වෙඩි තියල මරල උද්ගෝෂණය ඉවර කරා - කවුද දිනුවේ?? පාලකයෝ

    කොටුවේ දස දහසක් මිනිස්සුන්ගෙ මාර්ග අවහිර කරගෙන උද්ගෝෂණ කරනව - කාටද දැනෙන්නේ? ආණ්ඩුවට? අනේ නෑ අසරණ මිනිස්සුන්ටම තමයි.

    කොහෙන් ගියත් අන්තිමට හැමෝම තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙනව. මිනිස්සු අතරමං වෙනවා. කරගනිල්ලකෝ කරන ලබ්බක් පාර්ලිමේන්තුවේ. ඔක්කොම එකයි. බල තන්හාව මිසක් රටට ආදරයක් නෑ. හැමදාම මේ රටේ වැරදි කරන්නෙ ආණ්ඩු පක්ෂය, උද්ගෝෂණ කරන්නෙ විපක්ෂය. දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වම තියෙන මගඩ් වැඩ ඔක්කොම කරල පැරදිලා විපක්ෂෙට ගියාම සර්ව සාධාරණ එවුන් වගේ කෑගහනවා.

    මේ රටේ මෝඩ හැත්තට එක චන්දයක් වර්ජනය කරල පෙන්නන්න බෑනෙ අම්මප මුන්ට ඕන ඕන විදියට අපි නටන්නෙ නෑ කියල පෙන්නන්න. ඔන්න ඕවයි දැනෙන්න කරන්න ඕන නියම උද්ගෝෂණ.



    ruchira

    1. February 18, 2012 12:50 AM udgoshanayata yanna issalla poddak hithapan ubalata daruwo innawa gani innawa ammala thathala innawa. ubalata monawahari unoth duk vidinneth jeewita kaletama widawanneth a aya misak. ubalage karamathin deshapaalanaya karna euvn nawei.
      udgoshanaya karala anduwa peraluwai kiyamuko, ubalata hambawena kirikajjak thiyenawada? moda iththo wennathiwa samakaameewa hithanna purudu weyalla!
    මටත් පෙනෙන විදියට මේ උද්ඝෝෂණ පිටුපස්සෙ තියෙන්නෙ වැලේ වැල් නැති පරාජිතයින්ගෙ ආණ්ඩුව පෙරලා බලයට ඒමේ පටු උපාය මිසක් බහුතර පොදු ජනතාවගේ සැබෑ විරෝධය නෙවේ.

    සැබෑ පොදු ජනතා විරෝධයක් මතුවන දාට මිනිස්සු පක්ෂ-පාට සහ දේශපාලකයෝ හැරදමා පාරට බසියි. එහෙම වුනදාට යමක් සිදුවේවි. එතකන් මේවා මාධ්‍යයන්ට ප්‍රවෘත්ති සපයන සෝඩා බොතල් විතරයි.
    unp+protest+gossip9+%2827%29.jpg


    මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්.
    අපිට පාරේ බැහැලා යන්න බයේ අපි ඉන්න කාලේ මේ අය කතා කලේ කොටින්ගෙ පැත්තට අපේ පැත්තට නො වේ.
    බුද්ධිමත්ව බලන්න.
     
    Last edited:
    Feb 18, 2012
    24
    6
    0
    :( :( Rest in peace...... :( ආයේ මේ ගුණමකු පාලකයා වගේ පාලකයෙක් නැති රටක ඉපදේවා.......

    ඒ කියන්නෙ කොයි වගේ රටකද? ඇමරිකාව? එංගලන්තෙ? ඒකාධිපති පාලකයො පන්නපු අලුත් ලිබියාව,අලුත් ඊජීප්තුව? අලුත් ඉරාකය, වගේ එකකද?:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලය සහ මුදල් මත තීරණය ගන්න රජය සිවිල් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය මුළුමනින්ම වලපල්ලට ඇද දමා ඒකාධිපති වියරුවේ උත්සාහයේ තවත් ප්‍රතිපලයකි. ඒවාගේ සාමාන්‍ය ජනතාවගේ ජීවත්වීමට තිබෙන අයිතියද නැති තරම්ය. නඩුත් හාමුදුරුවන්ගේ බපඩුත් හාමුදුරුවන්ගේ........ මේවා කාට කියන්නද.......


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුම්භ ඝෝෂක;12119194 said:
    unp+protest+gossip9+%2827%29.jpg


    මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්.
    අපිට පාරේ බැහැලා යන්න බයේ අපි ඉන්න කාලේ මේ අය කතා කලේ කොටින්ගෙ පැත්තට අපේ පැත්තට නො වේ.
    බුද්ධිමත්ව බලන්න.

    :yes::yes::yes::yes: මෙතන කුණු හැරපෙන් බැන බැන කමෙන්ටි දැන්නෙත් මුන්ගෙම අනුගාමිකයො තමයි
     
    Feb 18, 2012
    24
    6
    0
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.