මෙහෙම එකක් ආවද ?

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මෙහෙම එකක් ආවද ?

    මට අද gmail check කරනකොට මෙන්න මේ mail 1ක දැක්කා. මම හිතන විදියට මේක spam කෙනෙක්ගෙ වැඩක්.. EK එකේ සෙට් එක මොකද කියන්නේ මේ ගැන... :eek:

    මෙන්න මේල් එක :

    from: Gmail [email protected]
    to: [email protected]
    date: Sat, Feb 18, 2012 at 5:21 AM
    subject: Gmail! Error-Code Detected .

    Dear Email User,

    Google may terminate your account in accordance with the terms of service if you fail to reply to the email update you receive previously ..


    Regards,
    The Google Account Recovery Team

    මම සැක කරන්න හෙතුව තමා :

    Code:
    [SIZE=3]Gmail -- [email protected][/SIZE]
    inbox.lv කියන්නේ free ගන්න පුළුවන් තවත් email සේවාවක්. ඇයි gmail ටීම් එක ඒක use කරන්නේ අපිට warn කරන්න.. :dull:

    මටනම් හිතෙන්නේ මේක පට්ට බොරුවක් කියලා... :frown:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    owata ahu wenna epa machan oya trojan attack ekeketa enna hadanne.google eken kawadawath ungema mail karanne na.notification ekak denawa misak site ekema
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    owata ahu wenna epa machan oya trojan attack ekeketa enna hadanne.google eken kawadawath ungema mail karanne na.notification ekak denawa misak site ekema


    තෑන්ක්ස් වේවා !!
    ඒක තමයි මමත් බැලුවේ කෝකටත් තව එකෙක්ගේ අදහස් දැන ගන්නයි තව එකෙක් දැනුවත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ

    අගෙන් තෑන්ක්ස් වේවා !
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ලණුවක් මචන් මටත් ඔය වගේ ඒවා ආවා..:eek::eek:
    උන් දෙන ලින්ක් එකක ගියාම ගී මේල් ලොගින් එකක් වගේම සිරා සයිට් එකකට යනවා...පාස්වර්ඩ්, එහෙම ගහන්න එපෝ..හොඳට බලන්න URL එක වැඩේ මාට්ටු කර ගන්න පුළුවන්...
    :eek::eek::eek: