iphone ගැන ඕනේ දෙයක්...

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Unlock Screen Guard

    මචන් 4G එකේ Screen Password දාලතියෙද්දී Phone එකේ Button වගයක් Press කරලා Unlock කරන්න පුළුවන් නේද ? :P

    දන්නවනම් කියන්නකෝ >>>>>>:no::rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් 4G එකේ Screen Password දාලතියෙද්දී Phone එකේ Button වගයක් Press කරලා Unlock කරන්න පුළුවන් නේද ? :P

    දන්නවනම් කියන්නකෝ >>>>>>:no::rolleyes:

    මේක iOS 4 එකේ තිබ්බ bug එකක් අන්ලොක් කරන්න නෙමේ. ෆෝන් බූක් එකට යන්න. ෆොනේ එකේ පින්තුර බලන්න පුළුවන අන්ලොක් නොකර පස්සේ අපු update වලට එක ෆික්ස් කරලා අවේ, දන එක වේඩ කරන්නේ නැ.. :no::no:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක iOS 4 එකේ තිබ්බ bug එකක් අන්ලොක් කරන්න නෙමේ. ෆෝන් බූක් එකට යන්න. ෆොනේ එකේ පින්තුර බලන්න පුළුවන අන්ලොක් නොකර පස්සේ අපු update වලට එක ෆික්ස් කරලා අවේ, දන එක වේඩ කරන්නේ නැ.. :no::no:

    එහෙමද . හරි හරි . තැන්ක්ස් කීවට :D:D:D:D;)
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    mama uk walin 4s ekak or next march waal out karana 5 ekak genan inne

    but mata samahara aya kiwwa e dekema lock kadanan ba kiyala ayeth lock wenawalu UK hinda
    kawda meka gana danne
    meka aththakda
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama uk walin 4s ekak or next march waal out karana 5 ekak genan inne

    but mata samahara aya kiwwa e dekema lock kadanan ba kiyala ayeth lock wenawalu UK hinda
    kawda meka gana danne
    meka aththakda

    iphone 5 එකක් ගෙන නං මන් දන්නේ නැ. 4s එකත තම අන්ලොක් කරන්න බැ. දෙනාට තියෙන්නේ 4 එකත් gevy sim ඒකෙන අන්ලොක් කරන්න , එක temory තමා. හොදම වේදේ factory අන්ලොක් එකක් ගන්න එක.
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Meva Podi help ekk karapnko..mm mage ip4 ekata spire dann ynne..uba use krnne 4S ekkd????

    1. request anyone owning an iPhone 4S to download the tweak named AssistantConnect4S, which can be found in the Utilities section of the BigBoss repo.
    2. Launch AssistantConnect4S on iPhone 4S, and then reboot.
    3. Again open the app, launch Siri and use it for a minute. Now tap the Email Siri Data button in AssistantConnect4S.
    4. Send the generated email to the person with the older device having Spire.
    mata menna me file eka ewann puluwanda????
     
    Siri Auth key එක නේද ඕනේ?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow machan :yes:

    4s එකක් නෙමේ බන් මන් ලග තියෙන්නේ. මේ ලින්ක් එකට ගිහින් පුළුවන් නන වේදේ කරගනින්. උබටම ඕනේ certificate එක හදාගන්න පුළුවන්. proxy එකත හදාගන්න පුළුවන්.

    https://github.com/westbaer/SiriProxy
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    macho..mage 4n eka snowbreeze walin baseband preserve karagena IOS5.0.1 update kala..every thing s wrking fine except one thing ..4n eka boot wenna godak wela ynwa apple logo ekema tynwa..smhara welawata normally boot wenwa..boot wenne nati welawata sleep+home button press n hold karagena hitiyama 4n off wenwa..then aye on kalama hari ynwa..meka gan mokk hari idea ekk tynwada???? :eek: