lock karala tiyeddi reset karanna puluwanda..
මේ ලොක් එක අයින් කරන එක මහා ලොකු දෙයක් නෙමේ...
lock karala tiyeddi reset karanna puluwanda..
Hapoi ehemada ,,ehenam phone eka gana antima adahasath iwaraiමේ ලොක් එක අයින් කරන එක මහා ලොකු දෙයක් නෙමේ...



පොඩි විහිලුවක බන් කලේ..මන් තම සිංගප්පූරුවේ
![]()





මචන් 4G එකේ Screen Password දාලතියෙද්දී Phone එකේ Button වගයක් Press කරලා Unlock කරන්න පුළුවන් නේද ?
දන්නවනම් කියන්නකෝ >>>>>>![]()


මේක iOS 4 එකේ තිබ්බ bug එකක් අන්ලොක් කරන්න නෙමේ. ෆෝන් බූක් එකට යන්න. ෆොනේ එකේ පින්තුර බලන්න පුළුවන අන්ලොක් නොකර පස්සේ අපු update වලට එක ෆික්ස් කරලා අවේ, දන එක වේඩ කරන්නේ නැ..![]()





mama uk walin 4s ekak or next march waal out karana 5 ekak genan inne
but mata samahara aya kiwwa e dekema lock kadanan ba kiyala ayeth lock wenawalu UK hinda
kawda meka gana danne
meka aththakda
Meva Podi help ekk karapnko..mm mage ip4 ekata spire dann ynne..uba use krnne 4S ekkd????
mata menna me file eka ewann puluwanda????
- request anyone owning an iPhone 4S to download the tweak named AssistantConnect4S, which can be found in the Utilities section of the BigBoss repo.
- Launch AssistantConnect4S on iPhone 4S, and then reboot.
- Again open the app, launch Siri and use it for a minute. Now tap the Email Siri Data button in AssistantConnect4S.
- Send the generated email to the person with the older device having Spire.
ow machan![]()


if ur device s jailbroken one u can install "installous" frm cydia.with installous u can download cracked version of any paid app.know any place to download free apps for a 4s ?
