erozan මෙන්න ඉන්නවා උබලගේ ජාතික වීරයෝ
මුන් එදා කොටියන්ගේ වීරයෝ
මේ තවත් රජ පස්සට අල්ලන කෙනෙක් තමයි හොදට.
මුන්ට *කෙනුත් හිනා ඇති අපේ හරක්ගේ වැඩ දැකලා, ඇයි යුද්ධේ වැඩ පෙන්නපු අය අද හිරමැදුරේ, මුන් රජ මැදුරේ.
පෙනවා නේද අපේ හමුදාවට කොටියා ඇරලා තියෙන හැටි. ඇත්තමයි මම මේ ස්කොඩ් එකේ හිටියනම් මූව පෙනෙරයක් වගේ කරල තමයි මමත් මැරෙන්නේ.
පෙනවා නේද පිලිගැනීම, කොච්චර අපේ හමුදාවේ කොල්ලෝ ජීවිත පූජ කලාද මේ යක්කුන්ව පාර්ලිමෙන්තුවටයි රජ ගෙදරටයි ගෙන්න.
බලන්න කොච්චර ලස්සන ෆොටො එකක්ද නේද ?
අපේ ජාතික වීර වරයෝ ගැන අපේ ලේකම් තුමා කතා කරන ලස්සන, රෙද්දක් ඇදගෙන කරන්න පුළුවන් වැඩක්ද මේක.
We ain't Muslims to chop off and enslave our enemies.
Buddhism spreads love and clemency to every single living.
so learn from history and use it for future. this is how Angulimala became
a virtuous person influenced by Lord Buddha. I ain't trying to compare Mahinda and Lord Buddha. I meant apparently he uses the teaching of Buddhism somewhat.