Tharinda67 අංකල්

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තරි අංකල් 20,000ක් ගහලෝ....... :yes: :yes:

    http://www.elakiri.com/forum/member.php?u=55826

    458728_enlrg.jpg

    WaYSATA NEME WADA. enyways congratz :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරි අංකල් 20,000ක් ගහලෝ....... :yes: :yes:

    http://www.elakiri.com/forum/member.php?u=55826

    458728_enlrg.jpg

    අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............:baffled::baffled::baffled:

    සුබ පැතුම් තරියට 20 දාහට..
    සුබ පැතුම් මර්සියාට 1600
    සුබ පැතුම් කිඹුලට 55 ට.. (වයස)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ පැතුම් තරියට 20 දාහට..
    සුබ පැතුම් මර්සියාට 1600
    සුබ පැතුම් කිඹුලට 55 ට.. (වයස)
    :growl::growl::growl:තොගේ ඇස් දෙක පොට්ටද ගල් ඉබ්බෝ...?????????
    මට 55ක් වගේ පේනවද තොට........!!!!!
    :growl::growl::growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සුබ පැතුම් තරියට 20 දාහට..
    සුබ පැතුම් මර්සියාට 1600
    සුබ පැතුම් කිඹුලට 55 ට.. (වයස)

    :rofl::rofl::rofl:

    අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............:baffled::baffled::baffled:

    කිබුල තව අවුරුදු 5 කින් 20 000 ගහවි එහෙනම් :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl::growl:තොගේ ඇස් දෙක පොට්ටද ගල් ඉබ්බෝ...?????????
    මට 55ක් වගේ පේනවද තොට........!!!!!
    :growl::growl::growl:

    මම උප්පැන්නෙ බලල වයස බලන්න ගියෙ නැහැ..
    ඔය රට්ටු (බස් රත්නයා වගේ ඩයල්)කියන කතා තමයි..
    හරියටම 55 ක් වගේ කියල කියන්න අමාරුයි..
    කොහොමත් 50-55 අතර ගාණක් වගේ තමයි පේන්නෙ...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපිත් 20000ක් ගහයි මේ වගේ හැට පනින කොට.............:baffled::baffled::baffled:

    අවුරදු 5 කින් 20000 ගහන්න ටිකක් අමාරු වෙයි නේද කිඹුල් අයියේ :D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උප්පැන්නෙ බලල වයස බලන්න ගියෙ නැහැ..
    ඔය රට්ටු (බස් රත්නයා වගේ ඩයල්)කියන කතා තමයි..
    හරියටම 55 ක් වගේ කියල කියන්න අමාරුයි..
    කොහොමත් 50-55 අතර ගාණක් වගේ තමයි පේන්නෙ...
    බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????:dull:
    හෙට අනිත් එකත් අවුට්.........:P:rofl::baffled:
    ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!:angry::angry::growl:
     
    • Like
    Reactions: urajdrlk

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????:dull:
    හෙට අනිත් එකත් අවුට්.........:P:rofl::baffled:
    ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!:angry::angry::growl:

    අෆ්ෆා.... කුමාරයත් අන්කල් කෙනෙක්නේ බලන් ගියාම :shocked::shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බස් රත්නයා ගේ ඥාණ දත් 3ක් නෑ කියල දන්නේ නැද්ද.....?????:dull:
    හෙට අනිත් එකත් අවුට්.........:P:rofl::baffled:
    ඕක කියන ඒවත් උඹල වගේ පැහී පීදිච්ච පොරවල් ගනන් ගන්නව නේ අම්මපා.......!!!!:angry::angry::growl:

    අෆ්ෆා.... කුමාරයත් අන්කල් කෙනෙක්නේ බලන් ගියාම :shocked::shocked::shocked::shocked:

    අන්න අන්න චරිත ඝාතනය කරනවා...තොපිල මාව ඝාතනය කරපන් මගේ චරිතය ඝාතනය කරන්න එපා යකුනේ..

    මම තාම පොඩි එකා දෙවන දශකය ගෙවන...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්න අන්න චරිත ඝාතනය කරනවා...තොපිල මාව ඝාතනය කරපන් මගේ චරිතය ඝාතනය කරන්න එපා යකුනේ..

    මම තාම පොඩි එකා දෙවන දශකය ගෙවන...

    :oo: අනේ හොද පොඩි එකා..... කාට කියන්නද මේවා.....!! :rofl::P