|
03-22-2012, 07:22 PM
ලංකාවට වඩා මිනී මරන,මානව හිමිකම් කඩන ඇමරිකාවට කටවල් දෙකම වැහෙන්න කියුබාවෙන් අහ ගන්න ලැබුනා.
ඔබාමා ගුවන්ට්නාමො බේ වධක කඳවුර වහනවා කියලා බයිලා ගහලා බලය ලබාගෙන තවම ඒකේ වධකාගාරය වැඩ.
ඇෆ්ගනිස්ථානයේ හැමදාම සිවිල් වැසියො ඇමරිකාවෙන් මරනවා.
ඒ ගැන කියන්න නවී පිල්ලේලාගෙ බොරු කටවල් ඇරෙන්නෙ නෑ.
ලංකාව ලිබ්යාවක් කරන්න කෙල හලන පරයින්ට හොඳ පාඩමක් ලැබෙයි.
|