PART 02 ලිංගික කාර්යක්ෂමතාව

ASEE BATTA

Member
Mar 9, 2012
524
85
0
colombo
PART 02 ලිංගික කාර්යක්ෂමතාව

කට්ටියටම ආයුබෝවන්...

කලින් දාපු ත්‍රෙඩ් එකට ලැබුන COMMENTS අනුව මන් එකේ PART 02 පටන් ගන්න හිතුනා... එළකිරි එකේ ඉන්න සහෝඕ ලට උදව්වක් වසයෙන් තමයි මන් මේක කරන්නේ... හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ..

දෙවනියට කියලා දෙන්න යන්නේ අපි කව්රුත් කාලා තියෙන දෙයක් ගෙනයි.. ඒ තමයි මුරුංගා.. මේක හොඳ ගුණ කරියක්..ඒ වගේම අර වැඩේටත් එලම තමයි..
රෑට කාලා නිදාගත්තොත් උදේට කට්ටියටම වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැනේ... සමහර කට්ටිය මේ කරියට ආස නැතුව ඇති.. එත් කට්ටිය අරක හොඳට වැඩ කරන්න ඕනි නම් කන්න.. මෙන්න එහෙනම් පික් එකක්.. තව දෙයක් කියන්න අමතක උනා බදු වැඩ කරන්න ඕන නම් කිරට උයලා කන්න...


16pik3.jpg


ubvdl.jpg


හරි එහනම් තුන්වෙනි එක තමයි රට ඉඳි.. සමහර අය කියනවා රට ඉඳි කෑවට කිසිම නෑනේ ගතියක් කියලා.. එකට හේතුව තමයි හොඳ රට ඉඳි කන්නේ නැති එක..
ලංකාව වගේ රටකට ඕනෙම බාල බඩුවක් ගෙන්නන්න පුළුවන් නේ... රට ඉන්දිවල ජාති ගොඩාක් තියනවා... මන් දැන් පික් දානවා සෝ ඔයාලට බලාගත්ත හැකි මොන රට ඉඳි ද හොඳ කියලා...


චාටෙර්ම ජාතිය බොහෝ දුරට ලංකාවට ගෙන්නන ඒවා.. අරාබි එවුන් නිකම් දෙන ඒවා,,

11trc0h.jpg

usmx2.jpg


මේවා කනවට වඩා හොඳයි නිකම් ඉන්නවා... මේවා කාල උදේට තටමන්න තමයි වෙන්නේ බොහෝ දුරට...

ආහ් එහෙනම් හොඳ රට ඉඳි.. මේවා කාපු හැම ආයේ දෙකක් නැ ඔන්න බඩු උපරිමයට වැඩ.. එකඊ අරාබි එවුන්ට ඔච්චර මෝල...


17g407.jpg

30vnqpz.jpg

25ssa2q.jpg


උපරිමයට වැඩ කරන්න ඕනි නම් කස්ටියම මන් උඩ දෙවනියට දාලා තියන ජාති රට ඉඳි 1 HOUR විතර එළඟි තෙල් වල දාලා තියලා කාල බලන්න...

ආහ් එහෙනම් අනිත් පිළියම් කියලා දෙන්නේ අරවා දුන්නොත් විතරයි... බලලා තම තමන්ගේ අදහස් දාලා යන්නකෝ.
 

ASEE BATTA

Member
Mar 9, 2012
524
85
0
colombo
dewaniyata thiyena rata ide koheda ganna thiyenne?+



lankaawata ae jaathi enawa tikak adui ban.. awath tikak gananuth wadii.. ewa tiyenne muslim kadawal wala thamai.. man nam ganne kotuwe muslim unge rathu paata palliyak tiyanwaa main street wala.. eke issarahaa tiyanawaa ban..

hambayanwa form karanawaa kiyalaa baninna epaa.. kattiya dannawanam kiyapalla ape unge kadayak owa thiyana colombo wala... maath okata yanne wena ganda dihaawak nathi hinda banzz.. :(:(:(:(:(:(
 

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    boycott රටඉඳි.. කන්න මුරුංගා... හැබැයි පුතෝ අලුකෙසෙල් නම් කන්නෙපා.... කොල්ලන්ගේ හැගීම් බහිනවා...
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    PATTA thread aka machan.ow ban niyama rata idi meheta anne na.man ahala tiyena widihata niyamama aka anne rata idi gahath akka packing karalalu muslin aun noombi allana dawas walata kanne ewalu.rata idi dilivery karana 1k thama kiwe ;)
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඇයි බන් උබ ලිංගික කාර්යක්ෂමතාව ගැන හොයන්නෙ.උබෙ ලිංගික කාර්යක්ෂමතාව අඩුයිඩ??? :shocked::shocked::shocked::shocked:
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    ඇයි බන් උබ ලිංගික කාර්යක්ෂමතාව ගැන හොයන්නෙ.උබෙ ලිංගික කාර්යක්ෂමතාව අඩුයිඩ??? :shocked::shocked::shocked::shocked:




    :lol::lol::lol::lol::frown::frown::frown::no::no::no:

    anith ayata udawwak widihatai macho... man hithanne uba mage palaweni noola kiyewwe nane.. ekai...:):)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,368
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    lankaawata ae jaathi enawa tikak adui ban.. awath tikak gananuth wadii.. ewa tiyenne muslim kadawal wala thamai.. man nam ganne kotuwe muslim unge rathu paata palliyak tiyanwaa main street wala.. eke issarahaa tiyanawaa ban..

    hambayanwa form karanawaa kiyalaa baninna epaa.. kattiya dannawanam kiyapalla ape unge kadayak owa thiyana colombo wala... maath okata yanne wena ganda dihaawak nathi hinda banzz.. :(:(:(:(:(:(

    උබට එහෙනම් අම්බානට මෝල් ඇතිනේ බන රටඉදි කාලම, :P බැන්ද කාලෙක තම අපිට කන්න වෙන්නේ ,gud post machan +6 ;)