මගේ මැක්රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)
PS: කට්ටියගෙ රෙප් නිසා මගෙ රෙප් 1000 පැන්න, දැන් රෙප් පවර් එක 2යි. ගොඩක් ස්තූතියි රෙප් දීපු හැමෝටම.
මේ තියෙන්නෙ මම ගත්ත මැක්රෝ ඡායාරූප වල එකතුවක්. professional camera එකකින් නම් නෙවෙයි ගත්තෙ, සාමාන්‍ය digital camera එකකින්, quality එක නම් ටිකක් අඩු ඇති.
හොඳ නම් රෙප් දෙන්න, කමෙන්ට් එකක් දාල යන්න.
PS: කට්ටියගෙ රෙප් නිසා මගෙ රෙප් 1000 පැන්න, දැන් රෙප් පවර් එක 2යි. ගොඩක් ස්තූතියි රෙප් දීපු හැමෝටම.
Last edited: