කේෂ කලාපය කියන්නෙ විශේෂයෙන් ම කාන්තාවන්නම් සෑහෙන උනන්දුවක් දක්වන පැත්තක්නෙ. තමන්ට ගැලපෙන විදියට රූපය ලස්සනට තියාගන්න එකනම් හොඳයි තමයි. නැත්තම් ඉතින් ගැලපෙන්නෙ නැති දේවල් කරන්න ගිහින් තියෙන ලස්සනත් නැතිවෙන්න වගේ ම හානි වෙන්නත් පුළුවන්නෙ තමන්ට. ස්තූතියි ඒ ගැන අපේ සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.