COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්!
මචන් ලා එලකිරියේ ගිටාර් ඕගන් පියානෝ වගේ ගහන අය ඇති නේ .....මොකද හිතෙන්නේ ...කට්ටිය කරපු එලකිරියේ කවර ටිකක් බෙදා ගත්තා නම්

කෝඩ්ස් .....ස්ට්රමින් පැටර්න්ස් වගේම ....අලුත් අදහස් ....එහෙමත් ඉගෙන ගන්න පුලුවන් වෙය් නේ ....නූල චොර කරගන් නැතුව එලකිරියේ මියුසික් අය්යලා ටික එකතුවෙලා ...ටිකක් බෙදා හදා ගමුද ? ? ? ? ?
කට්ටිය මොකද කියන්නේ ????
වැඩේ පටන් ගන්නවා නම් කස්ටියගේ සහයෝගය ඕනා....ටැග් කරලා.....දැක්ක අය බම්ප් එකක් වත් දාන්න වෙය් ...... සමහර අය එලකිරියේ අපි නොදන්නවාට මියුසික් චැනල් සබ්ස්ක්රය්බ් කරන් එස්ටැබ්ලිශ් වෙන්න සෑහෙන කට්ටක් කනවා (ඔන්න ඒකට මම නම් නෑ
) ඉතින් ඒ අයටත් උදව්වක් වෙය් නේ .......
මේ නූලෙන් අපිට ..
කෝඩ්ස්
අලුත් ස්ට්ය්ල්ස් ..පැටර්න්ස් .....
අකෝස්ටික් වර්ශන්ස්.....
කොටින්ම කිව්වොතින් ඉන්න ප්රොමිනන්ට් බුවලාගෙන් කොපි කරන් .,...
ටිකක් අපි දන්න දේ අලුත් කරගන්නත් උදව් වෙය් ...... ඉස්සර වගේ මියුසික් කවර් කරන සෙට් එකක් තාමත් ඇතිය් කියලා එලකිරියේ මම හිතනවා......

වැඩේ නැගලා යනවා වගේ .....ඔය දාන කවර්ස් වල කෝඩ්ස් එහෙමත් දැම්මා නම් ඉගෙන ගන්න කස්ටියටත් ටිකක් උදව්වක් වෙය් නේ ද .....
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12467814
මචන් ලා එලකිරියේ ගිටාර් ඕගන් පියානෝ වගේ ගහන අය ඇති නේ .....මොකද හිතෙන්නේ ...කට්ටිය කරපු එලකිරියේ කවර ටිකක් බෙදා ගත්තා නම්

කෝඩ්ස් .....ස්ට්රමින් පැටර්න්ස් වගේම ....අලුත් අදහස් ....එහෙමත් ඉගෙන ගන්න පුලුවන් වෙය් නේ ....නූල චොර කරගන් නැතුව එලකිරියේ මියුසික් අය්යලා ටික එකතුවෙලා ...ටිකක් බෙදා හදා ගමුද ? ? ? ? ?
කට්ටිය මොකද කියන්නේ ????
වැඩේ පටන් ගන්නවා නම් කස්ටියගේ සහයෝගය ඕනා....ටැග් කරලා.....දැක්ක අය බම්ප් එකක් වත් දාන්න වෙය් ...... සමහර අය එලකිරියේ අපි නොදන්නවාට මියුසික් චැනල් සබ්ස්ක්රය්බ් කරන් එස්ටැබ්ලිශ් වෙන්න සෑහෙන කට්ටක් කනවා (ඔන්න ඒකට මම නම් නෑ
) ඉතින් ඒ අයටත් උදව්වක් වෙය් නේ ....... මේ නූලෙන් අපිට ..

Last edited: