Catholic ආගමේ මේ වගේ පහත් දේවල් උගන්නන්වාද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Catholic ආගමේ මේ වගේ පහත් දේවල් උගන්නන්වාද ?

මචංලා මම මේ සීන් එක දැක්කේ බුකියේ එහාට මෙහාට යද්දියි. මේ ගෘප් එකේ නම Jesus In Srilanka. හැබැයි යාලුවනේ මම මේ ගෘප් එක පින්තුර අතරේ එක ඇල්බම් එකක් දැක්කා වැරදි විදියේ අදහස් ටිකක් එක්ක.

අපේ බුද්ධාගමට වගේම අපට ගොඩාක් සමීප හින්දු දහම මෙයාලාගේ එලක්කයක් වෙලා කියලයි පෙනුනේ. මම හරියටම දන්නේ නෑ කතෝලික ආගමේ මේ විදියේ අදහස් ඉදිරිපත් කරනවාද කියලා. එකයි හරියම දන්න අයගෙන් අහලා බලන්න හිතුවේ.

මෙන්න අදාළ ගෘප් එකේ ලින්ක් එක: http://www.facebook.com/JesusInSrilanka/photos#!/JesusInSrilanka

මෙන්න අදාළ ඇල්බම් එකේ ලින්ක් එක: http://www.facebook.com/photo.php?fbid=327238237330725&set=a.327236163997599.82655.314813785239837&type=3&theater#!/media/set/?set=a.317201021667780.80747.314813785239837&type=3

303459_327238237330725_314813785239837_808682_1903895916_n.jpg

295208_317203035000912_314813785239837_784643_645995222_n.jpg

:growl::growl::growl::growl::growl:

383541_317202805000935_314813785239837_784638_1504542174_n.jpg

292109_317203075000908_314813785239837_784644_1638505736_n.jpg

404030_317202745000941_314813785239837_784637_215505107_n.jpg

පුලුවන්නම් ඔයාලා මේ ගෘප් එක රිපෝර්ට් කරන්න කලින් මේ පින්තුර උඩ කමෙන්ට් එකක් එහෙම දාලා මේ අයට ඇත්ත පැහැදිලි කරලා දෙන්න. දෙවනුව රිපෝර්ට් කරන්න. තීරණය ඔබ අතේ. හැමෝටම බුදු සරණයි.
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මගේ අවුරුදු 6 ක එළකිරි ජීවිතයේ මුල්ම වතාවට මමම පොස්ට් එකක් දමා මමම බම්ප් දමමි. උඹලා හම්බයෝ හම්බයෝ කියලා උන් එක්ක ලෝක යුද්ධ කරද්දී යටින් යටින් මෙන්න මේ වගේ දේවලුත් අපේ සමාජයේ සිදුවෙන බව දැනගනිල්ලා. 31 බලලා යන්තන් එක කොන්ද පන ඇති කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තියනවා. ජය වේවා මචන්. Rep 7+

:sorry::sorry::sorry::sorry:
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113

    mun hama ekama enna apita arinna. mewata katha kalama wenne rep kapena ekai ban wena ekai. buddagam karayo jathiwadiyolu.un danaganna one mee rate innawanam ee vidiyata inna. unge agame nemei apita thiyana prashne agama adahana eun karana kupadi wada. :angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mun hama ekama enna apita arinna. mewata katha kalama wenne rep kapena ekai ban wena ekai. buddagam karayo jathiwadiyolu.un danaganna one mee rate innawanam ee vidiyata inna. unge agame nemei apita thiyana prashne agama adahana eun karana kupadi wada. :angry:

    බල්ලෝ බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ මචං :lol: එකෙක් දෙන්නෙක් ඕනෙනම් දුකට රෙප් කපයි. එහෙම වුනොත් උඹ ඕනේ වෙලාවක කියපන්. එකක් දෙකක් නෙමෙයි, +7 ක්ම දෙන්නම්. :cool::cool:
     
    • Like
    Reactions: dimuthmike

    $pirate

    Member
    Jan 15, 2010
    152
    9
    0
    @ darshana007 : I think you should re-open this thread with the correct heading!! Catholic is only sect of the complete Christian faith. Just like Theravada, Mahayana, Zen, Pure Land, Tendai and Nichiren in Buddhism & Shi'a, Sunni & Sufi for Islam.

    Your content is valid, but it's your heading that will create communal disharmony that matters.

    Suggest you investigate better before threading...
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machanla...meka roman catholic wala ekak newei..mehema dewal roman catholic wala ne..

    මමත් හරියම දන්නේ නැති නිසයි මචං catholic අයට කෙලින්ම වැරද්දක් නොකියන්නේ. කවුරු හරි මන්දබුද්ධික සෙට් එකකගේ වැඩක් වෙන්න ඕනේ. :angry::angry::angry:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    බල්ලෝ බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ මචං :lol: එකෙක් දෙන්නෙක් ඕනෙනම් දුකට රෙප් කපයි. එහෙම වුනොත් උඹ ඕනේ වෙලාවක කියපන්. එකක් දෙකක් නෙමෙයි, +7 ක්ම දෙන්නම්. :cool::cool:

    rep ekathu karala yanakota supermarket eken badu ganna ah :lol: meka dakinakota thama mala painne ban.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඕකුන් ඔක්කොම එකයි.. කාලකන්නි.. කොහෙන් හරි ලංකාවට පාත් වෙලා මේ බෞද්ධ රට උන්ගෙ වගෙ ලෝකෙට පෙන්නන්න එනව.. ඕව කරන කාලකන්නි අම්මප :angry::angry::angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    @ darshana007 : I think you should re-open this thread with the correct heading!! Catholic is only sect of the complete Christian faith. Just like Theravada, Mahayana, Zen, Pure Land, Tendai and Nichiren in Buddhism & Shi'a, Sunni & Sufi for Islam.

    Your content is valid, but it's your heading that will create communal disharmony that matters.

    Suggest you investigate better before threading...

    මම හරියටම දන්නේ නෑ මචං මේ ආගම මොකක්ද කියලා. එහෙමනම් මට heading එක දාන්න වෙන්නේ "Jesus මෙහෙම පහත් දේවල් උගන්නවාද" කියලයි. මොකද මෙයාලා කෙලින්ම මාකර්ට් කරලා තියෙන්නේ Jesusවයි (අදාලව හෝ නැතිව).
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    @ darshana007 : I think you should re-open this thread with the correct heading!! Catholic is only sect of the complete Christian faith. Just like Theravada, Mahayana, Zen, Pure Land, Tendai and Nichiren in Buddhism & Shi'a, Sunni & Sufi for Islam.

    Your content is valid, but it's your heading that will create communal disharmony that matters.

    Suggest you investigate better before threading...

    "Living Voice of Life" The Apostolic Church of Moratuwa - Sri Lanka

    "Living Voice Of Life The Apostolic Church Of Moratuwa" is a church mainly focusing on preparing its believers to the "Second Coming" of Jesus Christ our Lord and spreading the Living Voice of Jesus Christ and his gospel to the unheard people throughout the world.

    මේ ගොල්ලො කවුද