කෙල්ලොන්ගෙ ජොලි කතා

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    කැම්පස් එකේ මුල්ලකට වෙලා ඉඳගෙන ඔහේ කොම්පියුටරේට කොට කොට ඉන්න මට ඉස්කෝල කාලෙ මැවී පේන්නෙ කොච්චර ලස්සන චිත්‍රයක් වගේ ද......කොච්චර නීති රීති, වැටකඩුලු තිබ්බත්, ඉස්කෝලෙ සුන්දරත්වය කැම්පස් ජීවිතේ නැති හැටි. හන්තානට, කොළඹට යන අක්කලා අය්යලා ඒ සුන්දරත්වය එලෙසම විඳීවි.....ඒත් අපි?

    එදා අපේ කෙල්ලො ටික ඉස්කෝලෙ දාල යන්න බෑ කියල අඬද්දි, මම ගොළුවත රැකගෙන ඔහේ හිටියා. මගේ ලෝකය හිස් එකක් කියලයි මට හිතුනෙ. කැම්පස් තේරුනා....දැන් මගේ ගමන වෙනස් වෙන බවත් දැනගෙන හිටියා. ඉස්කෝලෙ එකම පවුලක්,.....ඒ පවුලෙ උණුසුම මෙහෙ නෑ.

    ඔව්. ඒ ලෝකෙන් දැන් සමු අරන්....ඉස්කෝලෙ යන නංගියේ මල්ලියේ, ඉස්කෝලෙ තරම් ලස්සන කාලයක් තවත් නෑ.....ඒක විඳින්න,.....විඳවන්න එපා...

    meka nam harima asadarana moda kathawak. :no:
    Mata nam iskole male mathak wenakotath appiriyai.:(

    Homework kale na kiyala guti kanna ona, potha genawe kale na kiyala guti kanna ona, meki noki hama detama guruwaru kiyana un apita nelanawane.:( mata nam own nelanna patan gaththe 2 wasare idan, e madiwata gedarata kelamuth kiyanawa.:(

    ekekuta dennekuta dennama hitiye iskole gihin iwara wela eth bari una. :angry:

    campus eka nam full function, danuth hondai,

    aya nam mage ballawath iskole yawanne na.:lol:
    habai lamayawanam yawanna wenawa:(

    (saththiya kathawak)
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0

    3. ඇඩ් අය්යා ලෙස නම් කර ඇති මොහු තමා ශිහාන් මිහිරංග යැයි හිතා කටයුතු කරන්නේ ය. ලෝහ ඩිටෙක්ටරය තමාගේ ගිටාරය යයි සිතාගන්නා මොහු, නිතරම පාහේ "ඇස් දෙක පියාන නිදාගන්න මට බැරි බව පවසයි.

    ශිහාන් මිහිරංග lassana ekekda? :baffled::baffled::baffled::lol::lol::lol:
     

    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    MAREEE MARU..MATATH HITIYA OHOMA PISSU KOCHCHI KELLO YAALUWO TIKAK SCHL YANA KAALE...MAXXA..EETH +REP DENNA DEN NEE NEE..:(