2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

2011-2012 වසරේ නැගී එන එළ&#3


  • Total voters
    388
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ එක්කම මට ස්වකැමැත්තෙන්ම වෝට් කරපු කොල්ලො ටිකට මම බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා...

    මම දන්නවා හැමදාම අපි සෙට් එක එක පව්ලක් වගේ ඉන්නවා කියලා... පොඩි පොඩි වාද ඇතිවෙනවා නැතිවෙනවා... කව්ද ඕවා ගනන් ගන්නේ.... එහෙනම් එලකිරි කොල්ලනේ මට වෝට් කලාට ගොඩාක් ස්තූතියි:D:D

    thank_you_016.gif

    මහ රෑක හරි බයික් එක හිටියොත් ඔන්ලයින් එන්න පුලුවන් නම් pm එකක් දාපල්ලා... ඕනේ වෙලාවක මේ රත්තරනා රෙඩි... හැබැයි ඉතින් කැකිල්ලේ රජ්ජුරුවොවත් දුන්නේ නැති උත්තර තමා දෙන්නේ!!!!!!:confused::confused::confused:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12599158 said:
    ඒ එක්කම මට ස්වකැමැත්තෙන්ම වෝට් කරපු කොල්ලො ටිකට මම බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා...

    මම දන්නවා හැමදාම අපි සෙට් එක එක පව්ලක් වගේ ඉන්නවා කියලා... පොඩි පොඩි වාද ඇතිවෙනවා නැතිවෙනවා... කව්ද ඕවා ගනන් ගන්නේ.... එහෙනම් එලකිරි කොල්ලනේ මට වෝට් කලාට ගොඩාක් ස්තූතියි:D:D

    thank_you_016.gif


    මහ රෑක හරි බයික් එක හිටියොත් ඔන්ලයින් එන්න පුලුවන් නම් pm එකක් දාපල්ලා... ඕනේ වෙලාවක මේ රත්තරනා රෙඩි... හැබැයි ඉතින් කැකිල්ලේ රජ්ජුරුවොවත් දුන්නේ නැති උත්තර තමා දෙන්නේ!!!!!!:confused::confused::confused:
    konakapaluwo lu umbata wediyenma vote karala thiyanne:rofl::P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    konakapaluwo lu umbata wediyenma vote karala thiyanne:rofl::P

    ඔව් මචන් .. ඒකට හේතුවක් තියෙනවා.. උන්ට ඔනේ උනා මම පැරදුනහම උබට දුන්න ටිකත් දුන්නේ අපි කියන්න(ජිනීවා කොලා වගේ)...එහෙම වෙන්න දෙන්න බෑනේ මචන්.. ඒ පාර වැඩේ අතඇරලා දාලා හිටිය මම වැඩේට බැහැලා (මම වෙනුවෙන් නෙමේ ) මගේ ත්‍රෙඩ් වල මහන්සිය වෙනුවෙන් අන් අයට ඒවයින් වැඩක් උනාද බලන්නත් එක්ක පොඩී පබ්ලිසිටියක් දුන්නා.. එක පැය දෙකෙන් වෝට්ස් 240ක් ත්‍රෙඩ් දෙකටම එකතු උනා.. මේ බලපන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1421830
    http://www.elakiri.com/forum/showthread.php?t=1422620

    (හැබැයි මචෝ මම "වසරේ නැගී එන එළකිරි සාමාජිකයා" එකට කිසිම උත්සාහයක් ගත්තේ නෑ,, ඒ vote සේරම ස්වකැමැත්තෙන්ම අපේ කොල්ලො දුන්න ඒවා.. මම ඒ සේරටම අවන්කවම ස්තූත්යිවන්ත වෙනවා...)
    මාස දෙකට රෙප් 2000ක් ලැබුන එකම මට මගේ මහන්සියට සතුටක්...
    විශේශයෙන් මචන් උබ මට හොද සහයෝගයක් දුන්නා.. උබටත් ගොඩාක් ස්තූතියි...අනික කොනකපාල කට්ටියත් මට කැමති ඇති උන්ට යම් පාරක් පෙන්නුවට මනස්කල්පිත විකාර දෙයියගෙන් මිදෙන්න,, විද්යාවක් දකින්න.....

    මට රෙප් දුන්න... නුදුන්න... වෝට් දුන්න... නුදුන්න... හැමෝටම ස්තූත්යි...
    මේ වගේ ඉවෙන්ට් එකක් හදපු මහන්සි උන අපේ යාලුවන්ටත් හුගාක් ස්තූතියි අපි හැමෝම එකතුවෙන මේ වගේ වටිනා වැඩසටහනක් කලාට
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    රත්තරං;12599113 said:
    බොහොම ස්තූත්යි මචන්.... "2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා" එකට මට වෝට් කරන්න කියලා මම කාගෙන්වත් ඉල්ලීමක් කලේ නෑ. ඒකට හේතුව මම මාවම මාකට් කරගන්න ඕනේ නෑ කියලා හිතුනා. අනිත් ප්‍රදාන හේතුව මම ඇවිත් මාස දෙකයි. දැන් මට රෙප් 2000ටත් වඩා තියෙනවා. මම මාස දෙකක් විතරක් එලකිරියේ ඉදලා "වසරේ" සාමාජිකයා විදිහට මට වෝට් කරන්න කියන එකත් කිසිසේත් මට අනුව සාදාරන නෑ.... නියම ජයක්ග්‍රාහකයා විය යුත්තේ සුදුස්සෙක්... උබ ඒකට සුදුසුයි කියලා මම හිතනවා.....ජයවේවා මචන්!!!!!.
    බැරි නම් බෑ කියපන් බන්z ලොකු ටෝක්ස් දෙන්නෙ නැතුව... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: blacktulip

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    අඩෝ ජනාධිපතිවරණයෙන් දින්න වගේ... 10ක් එක්ක තරඟ කරලත් 51% ටත් වැඩියෙන් තියෙනව. එල මචන්....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love: