ඔබගේ වටිනා චන්දයෙන් යුතුකම් ඉටු කරන්න

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එක පිට එක ත්‍රෙඩ් දාලා අපෙ.................ගමයා
    ලස්සන කෙල්ලො එලකිරියට ගෙන............ආවා
    ඒව බලල අපෙ මල්ලිල.....................අඩවාලා
    මගෙ ඡන්දය ඒ කොල්ලට දී....................ආවා
    :D:D


    සරාගීම ත්‍රෙඩ් සපයන්නා...පිලිගන්න අපේ Dj gamaya:yes::yes: