නිධන් හොරකමේ ගිය STF කාරයෝ

Gomaa

Member
Apr 8, 2012
47
2
0
නිධන් හොරකමේ ගිය STF කාරයෝ

474be7a5.jpg

e61640a6.jpg

source - lanka publisher news

:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
 
Kondaya

Banned
Sep 2, 2011
49
15
0
Kandy
නිදන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොච්චියාගම ඊට්ටිකලම ප‍්‍රදේශයේ අද උදෑසන දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් මතුව තිබු අතර, මේ වන විට එය පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද කැඳවා තිබේ.

විලච්චිය, දුනුමඩලාව – හිවලාපිටිය වැවේ ඊයේ රාත‍්‍රියේ කිසියම් පිරිසක් බැකෝ යන්ත‍්‍ර යොදා නිදන් හාරන බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත දැනුම් දී ඇති අතර, පසුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් ගොස් තිබේ.

එම කැණීම සිදුකිරීමට ප‍්‍රභූ පන්තියේ කිහිපදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරීන්ද පැමිණ සිටි බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරති.

එම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, කිසියම් පිරිසක් පෞරාණික වස්තු තොගයක් එම ප‍්‍රදේශයේ සගවා ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකාය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති වූ බවයි.
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
stf eka pawichchi karala nidan harana eka nam lajja nati wadak.. kisima rataka wenne natuwa ati... special force ekak inne rataka nidan harannada shit! politics sux!
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    එම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, කිසියම් පිරිසක් පෞරාණික වස්තු තොගයක් එම ප‍්‍රදේශයේ සගවා ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකාය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති වූ බවයි.

    :baffled: ;)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.
    100% k correct bro...
    MR ge order ekaklu
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    umba kiyapu de sahathika aththe eanuwa hithala beluwahama STF unta kiuwoth deshapaluwange pukawaluth hodanawa wenna bari na, ihalin apu oder ekak unata rataka siwil nithiya STF untath podu nithiyak eka ekage ona epaa kam anuwa siwil nithi kadanna ba ita ihalin kriya karannath ba. :dull:

    lankawe minissu hari wenas ewenasata api garu karamu :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.
    eka hari. :yes:
    lokkata dan rata karanna salli nathuwa nidan haranna aran :lol: