|
උබේ කෙල්ලටත් මේවා තියෙනවද බලපන්........... -
05-04-2012, 10:21 PM
හරි අද මම ඔයාලට කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ කතාවක්.............ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන..............
නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ :
මුහුණ පළල් වීම,මහත් වීම,මුහුණ පිරී තිබීම,නළල පටුවීම,කතාව තියුණු වීම,ගැබුරු වීම.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::
තෘෂ්ණාව අධික ස්ත්‍රියකගේ ලක්ෂණ:
අක්ෂි යුග්ම කුඩා හා අදුරු පැහැයක් ගැනීම,ඇස් බැමි සිහින් වීම,ඇගිලි එකිනෙකට තදවී ඇත.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::
සත්‍යයෙන් තොර කාන්තාව:
මුහුණ පළල් සහ පිරුණු හැඩයක් ගනී,තොල්පෙති එල්ලා වැටෙන සුලුය....ඇසිපිය පහතට නැමී යයි,නිකට වල ගැසුනු අයුරු පෙන්වයි,
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::
සාධාරණ කාන්තාව:
මුහුණ අලන්කාර මධ්‍යම ප්‍රමාණයක් ගනී,නිකට මදක් පැතලිය,උදරය කුඩාය, පා ඇගිලි කුඩාය..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::
වීර කාන්තාවගේ ලක්ෂණ:
හිසකෙස් සිහින් හා ලා පඩු පැහැයක් ගනී,දෑත් දිගුය..,මහතය,ශක්තිමත්ය,තොල් පෙති අලන්කාර පෙනුමකින් යුක්තය,ඉතා වේගයෙන් කතා කරයි,
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::
ශිෂ්ටාචාර කාන්තාව:
ශරීරය මධ්‍යම ප්‍රමාණයක් ගනී,උරහිස් ශක්තිමත්ව පලල්ව පිහිටා ඇත,ගමන් බිමන් සෙමින් ශිලාචාර ගතියක් පෙන්නුම් කරයි..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::
කාන්තාවකගේ පියයුරු දෙක අතර පරතරය පළල් වුයේ නම් - අශුභ පල ගෙනදෙයි....
ඉතා අලන්කාර දැස් ඇති කාන්තාව - ඉතා ප්‍රිතියෙන් කල් ගෙවයි....
අඩවන් දෙනෙත් ඇති කාන්තාව - සැමියාට ආදරවන්තියකි....
පාදවල දබර ඇගිලිල මාපට ඇගිල්ල උඩින් ගියේ නම් - සැමියාට අවාසනාව ගෙන දේ....
නිල් පැහැති,පැහැපත් ඇස් ඇති කාන්තාව - සැමියාට සම්පතකි.......
යටි පතුල හරි මැදින් හරියට බිම නොගැවේ නම් - අවාසනාවන්තය.....
පාදයේ සුලගිල්ල බිම නොගැවේ නම් - සැමියාට මාරකය......
කාන්තාවකගේ යටිබඩ මහත්ව උස්ව පිහිටියේ නම් - ඇය ඉතාම යහපත්ය...
රොම කුප අඩුව පිහිටියේ නම් - උසස් නිලතල ලබන්නීය..යහපත් ගති පැවතුම් පෙන්නුම් කරයි
උරහිස් විශාල ස්ත්‍රිය - කම් සැප සොයන ස්ත්‍රියකි....
අඩු උරහිස් ඇති කාන්තාව - වැන්දබුව්වේ...
උරහිස් සමසේ ඇති කාන්තාව - වාසනාවන්තය.
උරහිස් කොට නම් - කිසිම සැපතක් නැත.........................
මෙහෙයි කෙල්ලෝ ගැන හොයා ගන්නේ.... මචාන්ලා මේ post එක ලිව්වේ පොත පත ඇසුරෙන්.........ඔයාලට මේක වැදගත් කියල හිතෙනවනම් bump එකක් එහෙම දාගෙන,ඔයාගේ අදහසත් කියලම යන්න.........තව තියෙනවා එවා පසුව බලා පොරොත්තු වෙන්න......මතකනේ සලකලම යන්න.........
|