හන්තානේ අසිරිය.....

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා, මමත් හන්තාන නගින්න ආසාවෙන් ඉන්නේ. කොහෙන්ද නගින්නේ, නගින්න බහින්න කොච්චර වෙලා යනවද. නවතින්නේ කොහේද. පටන්ගන්න ඉවරවෙන තෑන් එහෙම කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ පින් තකා.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගති මචන්

    ස්තූතියි මචෝ......:)

    rep+
    Thanks machn. Lagadi yanna inne.

    නියම අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි.......:yes:

    ambooo sira ban eka serayak gihilla bunna beemanak matak wenakotath weri wage. sira pic tika ban

    :lol: :lol:
    මටනන් අමතක වෙන්නේ නැත්තේ කලුවරේ torch අල්ල අල්ල බැස්ස හැටි තමයි......:lol: :rofl:

    shaa..ela ela.....batch trip nee...mokadda fac eka,batch eka ??

    batch trip තමයි.....:yes:

    dsc00679dy.jpg


    මචන්ලා, මමත් හන්තාන නගින්න ආසාවෙන් ඉන්නේ. කොහෙන්ද නගින්නේ, නගින්න බහින්න කොච්චර වෙලා යනවද. නවතින්නේ කොහේද. පටන්ගන්න ඉවරවෙන තෑන් එහෙම කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ පින් තකා.

    නගින්න බහින්න හරියටම කොච්චර වෙලාවක් යනවද කියලනන් කියන්න අමාරුයි.......
    මොකද නගින්න ගොඩක් පාරවල් තියෙනවා......
     
    • Like
    Reactions: anuradhamapa

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,148
    113
    Kandy
    Api hemadama bonna yana place eka .... waasanawata nuwara ipadune ..... eth thanakola gahakatawat haniyak nam karanne na