අමෙරිකාවට ඉදිරිපත් කරන සැලැස්ම හෙලි කරන්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අමෙරිකාවට ඉදිරිපත් කරන සැලැස්ම හෙලි කරන්

අමෙරිකාවට ඉදිරිපත් කරන සැලැස්ම හෙලි කරන්න

images


විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත යොමුකිරීමට නියමිත බව කියන මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී අදහස් පළවිය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේ අමෙරිකාවට ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් ක්‍රියාකරී සැලැස්ම රටට හෙළිකරන ලෙසය.


NF