|
"ආදරේ ප්‍රශ්න තියෙනවද" -
05-16-2012, 01:49 AM
එන්න අපි ආදරේදි ඇතිවෙන ප්‍රශ්න සහ ඒවාට පිළියම් ගැන කතාකරමු..මම හිතනවා මේ ත්‍රේඩ් එක දිගටම කරගෙන යන්න,,එහෙනම් ඔයාලග ප්‍රශ්න කියමු...බලන්න..අපි ඒවා එලකිරි එකේ යාලුවොත් එක්ක එක්තුවෙලා විසද ගමු....ඔන්න ත්‍රේඩ් එක පටන් ගන්නකොටම මගෙන් උපදෙසක්....ආදරේ පවතින්නේ විශ්වාසය මත විශ්වාසය නැති කරගන්න එපා...එහෙනම් ඔයලගෙ ප්‍රශ්න මෙතන කියන්න යාලුවනේ අපි එවා විසද ගමු...තව දෙයක් ඔයාගේ ප්‍රශ්නේ විසදගන්න උදව් දුන්න කෙනාට රේප් දීලා කලගුණ සලකලම යන්න....
|