සිදුහත් කුමරු සහ මහා ප්‍රජාපති ගොතමීය (Litho Print-Rare)
සිදුහත් කුමරු සහ මහා ප්‍රජාපති ගොතමීය
ඔන්න අදත් ගෙනාවා මගේ පැරණි චිත්‍ර ගොන්නෙ තියන තවත් වටිනා චිත්‍රයක්...චිත්‍රයෙන් නිරූපනය වන්නෙ අප මහා බොසතුන්වහන්සේ සහ උන්වහන්සේගේ සුලු මව වන මහා ප්‍රජාපති ගොතමී නැමති පිංවත් කාන්තාවයි,මෙයත් සාර්ලිස් මාස්ටර් නැමති සිත්තරා විසින් මිට සියවසකට පමණ පෙර සිතුවම් කර ජර්මනියේ අච්චු ගැසු එකක්...
සැමට තෙරුවන් සරණයි!!!
.................................

Last edited: