SF ද ? MR ද ? ( mini election - vote n0w )

SF ද ? MR ද ?

  • 1. අතිගරු මහින්ද රාජපක්ෂ.

    Votes: 94 31.6%
  • 2.ජෙනරාල් සරත් ෆොන්සේකා

    Votes: 203 68.4%

  • Total voters
    297

dushan075

Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    මහින්ද රාජපක්ෂ. :):)
    ආණ්ඩුව ඇර කිසිම දේශපාලකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට ලංකාවේ ජන මතය අදුන ගන්ඩ බැ.හොදම උදාහරණය ෆොන්සේකා එලියට ආපුවාම ඉස්සෙල්ලාම සුබ පතන්නෙ TNA කොටි,:baffled::baffled: ඔන්න සම-හරක්ගෙ කිරියාව :P:angry:.

    3_1.jpg

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    khppamu

    Member
    May 10, 2012
    13
    0
    0
    මෙ ප්‍රශ්නෙ හරියට ජරා ගොඩවල් 2 ක් පෙන්නල තෝ කන්න කමති කෝකද කියල අහනව වගේ, හෑබෑයි අපේ පරන කියමනක් තියෙන්නේ නොදන්න යකාටවඩා දන්න යකා හොදාය කියල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද රාජපක්ෂ. :):)
    ආණ්ඩුව ඇර කිසිම දේශපාලකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට ලංකාවේ ජන මතය අදුන ගන්ඩ බැ.හොදම උදාහරණය ෆොන්සේකා එලියට ආපුවාම ඉස්සෙල්ලාම සුබ පතන්නෙ TNA කොටි,:baffled::baffled: ඔන්න සම-හරක්ගෙ කිරියාව :P:angry:.

    3_1.jpg

    :lol::lol::lol:
    HELPING HAMBANTHOTA :lol::lol:
     

    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
    අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
    ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
    ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
    වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
    අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා කියලා මාරා සහනයක් දීලා නෑ කීයලා

    අනික මිනිස්සු සරත් ෆොන්සෙකා කියන සෙන්පතියට කොච්චර කැමතිද කියාලා,
    ඒ ජනතාවගේ නිර්මල හඬ.....!ඒ ජනතාව බස් පිටි න් රුපියල් 500 යට,බත් පැකට එකට, බාගේ බොතලේට.අරක්කු කාලට , ආව ජනතාවක් නොවන බව
    ඕනේම අතදරුවෙකුට වුනත් තෙරෙනව..මා..රා...ගේ වගේ බොරු පිම්බිලි නෑ..ඒ ජනතාව,වතුර පොදක් වත් නැතුව..කිරිබත් උයාගෙන...අව්වේ චාටරේ කාගෙන


    ඇවිල්ලා හිටියේ, තම්න්ගේ ලමයා රස්සාවට දගන්න වත්,ඉඩමක් ඉල්ලනවත්
    රැකියා කරපු තැනවලින් බස් දාලා ..ගෙන්නවූ හින්දාවත්නෙමේ..
    ඒ ජනතාව අවේ මහින්ද කරපු අසාධාරනේ නිසා...
    ඉතින් අපි කල්පන කරල බලන්න ඔනේ,කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න
    පුලුවන් මිනිස්සු තාමත් ඉන්නවා..ආණ්ඩු බලයට යට වෙලා කටයි පුකයි දෙක මූට්ටු කරන්..ආණ්ඩුව කියන හැම දේම හරි කියන කාඩ් බොඩ් දෙශප්‍රේමි නරියන් වගේ නෙමේ..

    අන්න.නියම කොන්ද පණතියෙන දේශාප්‍රෙමී මිනිස්සු.. යුක්තිය යුක්තිය කිසත්
    අයුක්තිය අයුක්තිය ලෙසත්,දකින්න පුවන් දෘෂ්ටි යක් තියෙන...නියම දේශප්‍රෙමියෝ..බුදු දහමෙත් කිය්ලා තියෙනවා..
    "මිනිහෙක් කොන්ද නමාගෙන..කඩේ යමින් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ..
    එක දවසක් හරි කොන්ද කෙලින් තියාගේන ජීවත් වෙනවන්ම් අන්න ඒ දවසි උතුම් කියලා"......
    sorry to say this mate, I live around politicians who finds the need of going to SF and what you have said here about people coming not for money or anything, is complete lie
    I respect SF, but as I said in my previous comment as well, with whom is going do do his business with will never bring what you've just said!
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................





    hariyatama kiwwa...
    patta
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    මචන්ලා,

    ඔය මොන mini poll තිබ්බත් වැඩක් නෑ. අන්තිමේදි දිනන කෙනා තීරණය කරන්නෙ computer gilmart එකෙන් තමයි !!!!!!
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ අදහසත් දාන්න අවසරයි.,:yes::yes: මට පක්ෂයක් නෑ..මන කව්රුත් කරපු හොඳ කියනවා වගේම නරකත් කියනවා...මම දැනට SF ට vote කලේ..MR කියන්නෙත් හොඳ නායකයෙක්..රටේ තිබ්බ යුද්ධය ඉවර කරන්න කෙලින් හිටිය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ..ඒ වගේම ජනරාල් සරත් ෆොන්සේකා නිසා තමයි මේ යුද්ධේ දින්නේ..දැන් පවතින ආණ්ඩුවේ පවතින අසාර්ථක වීම් තමා..දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් දෙපිරිසම ජනතාවගේ ශුභ සාධනය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ස්වාර්ථය උදෙසා කටයුතු කිරීම..(Political self-interest) මං කියන්නේ ඇමතියන් ගැන..:angry::angry:මුන් තමා රට කන්නේ...UNP එකේ ඉන්න කාලේ එකේ කෑවා.දැන් ආණ්ඩු පක්ෂේ ඉඳං කනවා..මේක ගැන ජනාධිපති වග කියන්න ඕනේ..එයා කලේ 3 න් 2 හදාගත්ත එක..රටට වැඩක කරන නොකරන ඔක්කොම ගෙන්නගත්තා..ජනාධිපති අමතියෙක්වත් එලවන්නේ නැත්තේ එහෙම උනොත් ආණ්ඩුව කඩන වැටෙනවා කියල හිතනවා ඇති 2/3 නැති වෙයි කියල හිතනවා ඇති..:no: දැන් රටේ මිල ගණන් වැඩි වෙනවා..ඒවාට සරිලන ආදායම වැඩි වෙන්නේ නෑ..:baffled::baffled:ආණ්ඩුවේ දුෂණය ඉහලයි..ඒවා ගැන හොයල බලන්නත් මේ ජනාධිපති තුමාට කොන්දක් තියෙන්න ඕනේ..කව්තුකාගාරය CCTV Camera තියෙද්දී එකේ හොරකම් වෙලා..CCTV Camera 24HR වැඩ,,ඒවා අව්ල් යන්නේ නෑ කව්රුහරි off කලොත් මිසක්..අනික පොලීසි,,හමුදා ආරක්ෂාව දෙකම තියෙද්දී..ජනපති ඒවා ගැන කතාවක් නෑ...

    SF ව හිරේ දාපු එක නම් චාටර්..ඒ මිනිහා කලවැද්දා කියන්න ඇත්තේ හිතේ තියෙන කේන්තියට..එකට හිටපු එකෙක් තමන්ව පාවල දුන්න නිසා..අපිට උනත් එහෙම වෙනවා..අනික හමුදාපති කෙනෙක්ගේ චරිතය වෙනස්..කෙලින් තීරණ ගන්නේ.ඒ මිනිහට එහෙම කරපු එක මන පිළිගන්නේ නෑ..නමුත් ජනාධිපති එයාව නිදහස් කරපු එක හොඳ වැඩක..:yes::yes: