චිත්‍රපටි පිස්සුව අයට උදවි කරමු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Mediafire එකට දාන්න:P . මචං ෆිල්ම් එක Br-rip නම් ඒ කොලිටියට හානියක් නොවෙන විදියට Encored කරන්න . නැත්නම් වැඩක් නෑ බන් උබ ඔය කරන්න හදන වැදෙන් . නිකන් උබේ කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ .:yes::yes:

    අනිත් එක තමා ෆිල්ම් එකේ PART වල නම ඇත්ත නමින් තියන්න එපා :yes:. EX: killunderworld4r5 වගේ තියන්න "ඔය Underworld එකේ නම ." නැත්නම් ඕවා Server site වලින් DELETE කරනවා Real නමින් තිබ්බාම. :P

    ඔය වැඩ ටික ලස්සනට පිළිවෙලකට කරන්න පුලුවන්නම් සුපිරි .. පුලුවන්නම් කරන්න මචං .
    අපිත් සහයෝගය දෙන්නම් .. Well done !!!!
    :cool::cool::cool::cool::cool:;)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    ඔව් හරියට සයිට් එක හදාගත්තොත් ගොඩම තමා කොල්ලෝ
    11.gif
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    Captain ජැක් ස්පැරෝ;12751411 said:
    මුලින්ම 700MB ‍ෆිල්ම් එක Download කරපන්.........
    ඊට පස්සේ 300MB ට එන්කෝඩ් කරපන්........
    ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරපන්........
    ඊට පස්සේ ලින්ක් එක අපිට දියන්.......
    අපි Download කරන්නම්........

    මම දන්න විදිහට මම කිවේ.......:yes:

    anna ela idea 1kak :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    මට තව උපදෙස් ඔින

    මම සයිටි එක හොදට හැදුව කියමුකො ඇඩිසෙන්ස් ගන්න පුලුවන්ද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි පමනක් දමා ඉල්ලුමි කලොත් ඇඩිසෙන්ස් දෙයිද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි සයිටි වලට ඇඩිසෙන්ස් දෙනවාද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි ගැන හැදින්වීමක් ඇඩිසෙන්ස් වලට අවශ්‍ය ද :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට තව උපදෙස් ඔින

    මම සයිටි එක හොදට හැදුව කියමුකො ඇඩිසෙන්ස් ගන්න පුලුවන්ද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි පමනක් දමා ඉල්ලුමි කලොත් ඇඩිසෙන්ස් දෙයිද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි සයිටි වලට ඇඩිසෙන්ස් දෙනවාද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි ගැන හැදින්වීමක් ඇඩිසෙන්ස් වලට අවශ්‍ය ද :confused:
    tho methana adsense wain goda yanna hadanawa neh:P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට තව උපදෙස් ඔින

    මම සයිටි එක හොදට හැදුව කියමුකො ඇඩිසෙන්ස් ගන්න පුලුවන්ද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි පමනක් දමා ඉල්ලුමි කලොත් ඇඩිසෙන්ස් දෙයිද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි සයිටි වලට ඇඩිසෙන්ස් දෙනවාද:rofl::rofl::rofl::P

    චිත්‍රපටි ගැන හැදින්වීමක් ඇඩිසෙන්ස් වලට අවශ්‍ය ද :confused:

    AdSense දෙන්නේ නෑ.....:no: