මෙන්න දමිළ ජාතිවාදියෙක්-Another Tamil Racist

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙන්න දමිළ ජාතිවාදියෙක්-Another Tamil Racist

    මෙන්න දමි ජාතිවාදියෙක්-Another Tamil Racist

    299px-Suresh_Premachandran.jpg

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්

    ‘මේ හදන්නේ උතුරේ ජනගහන රටාව වෙනස් කරන්න’ – ගෝඨාභයට TNA විරෝධය


    ‘අවසන් වතාවට කල සංගණනයේදී හෙලි වුනා උතුරේ 945,000ක් වාසය කරන බව. ඉන් 900,000ක් දෙමළ, සිංහල ජනයා 23,000යි ඉන්නෙ. ඉතින් ආරක්‍ෂක ලේකම්වරයා කියන්නේ මොකක්ද? සෑම රජයක් විසින්ම කල සංගණනයේදී මේ බව දැකගත හැකි වුනා. ඔහු කියන්නේ ඒ බව වැරදියි කියලද?’ යයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා පවසයි.


    උතුර දෙමළ ජනාට පමණක් අයිත් නොවන බවට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කල ප‍්‍රකාශයට විරෝධය දක්වමින් මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.


    උතුරේ බෞද්ද සිද්ධස්ථාන වැඩිවෙනවා. මිලිටරිකරණය වැඩි වෙනවා. අලූතින් සිංහල පවුල් පදිංචි කරවනවා. ආරක්‍ෂක ලේකම්වරයාට අවශ්‍ය වෙලා තියෙන්නෙ උතුරේ ජනගහන රටාව වෙනස් කරන්න බව මෙයින් පේනවා.’ යයිද ඒ මහතා සඳහන් කරයි.


    මූලාශ්‍රය-Lanka C News


    එතකොට මේ මනුස්සයා ඉන්න කොහෙද දන්නවද ?

    Residence C 33, Housing Scheme for MPP Madiwela, Sri Jayewardenepura, Sri Lanka
    Wikipedia Suresh Premachandran

    අනේ මගේ කට...මෙහෙම ජාතිවාදියෝ හින්දාම තමා මේ රට දියුණු කරන්න බැරි...හැම දෙමළ මනුස්සයාම මෙහෙම නැ,නමුත් මෙහෙම අය එමට ඔය උදවිය අතර ඉන්නවා,කිසිම විරලත්වයක් නැ...


    මෙවාත් පොඩ්ඩක් බලන්න

    සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)

    Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala pdf

    Dravidian Settlements In Ceylon And The Beginnings Of The Jaffna Kingdom (Excerpts From Karthigesu Indrapala’s Phd Thesis University Of London-1965) pdf

    The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella pdf

    Foreword To The Book (An Introduction To Tamil Racism In Sri Lanka By Prof.Nalin De Silva) pdf

    Various Interviews Dating From 1983 By Douglas Wickramaratna flv

    Debate Between Mr. Douglas Wickramaratna & Mr. R.S.Pathmanadan Mp3

    .............................................
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    කාලකන්නි
    පදිංචි කරවන්න ඕනි උතුර පුරාම අපේ උන්ව

    ඔව් සහෝ,මෙහෙම ජාතිවාදියෝ ඉන්නකන් අපේ රටට සුගතියක් නම් නැ...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිංහල දෙමල මිනිස්සු අතර ජාතිවාදය අවුස්සන මේ ඉතුරු කොටි ටිකත් අතුරුදහන් කරලා දන්නා ඕන.
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    මචන් උතුරේ දෙමල ඉන්නෙ 900,000 නම් ලංකාවේ මුළු ජනඝහනයෙන් 4.2% වගේ නෙ. මං හරිද කියපල්ලා ?