මචන්ලා මෙන්න මේකයී සීන් එක. මට මේ වෙබ් සයිට් එකේ තියෙන ෆේස්බුක් ශෙයා එක වගේ එකක් මගේ බ්ලොග් එකට දාගන්න ඔනි. දන්න කෙනෙක් ඉන්නවනන් හෙල්ප් එකක් දෙන්න..
මෙන්න මේකයි සයිට් එක :
http://www.metrolyrics.com/earth-ang...-penguins.html
මේකේ තියෙන 'share lyrics' බට්න් එක තමා දාගන්ඩ ඔනි. ආ තව එකක්. මගේ බ්ලොග් එක මචන් bloggerලගේ එකක්..
ඉස්තූති වේවා එහෙනන්