Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Akashtharinda

Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ආතල් වැඩක් හැබැය් අව්ල තියෙන්නෙ මට නං e-mail යවන්ඩ එකෙක් නැහැ.:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mokadda banz me....
    umba danne nadda aravindayo lankawe numbe 1 hacker:lol::lol::lol::lol:(kiyala hithagena inna ekane me)
    Anonymous (group) eke sri lanka niyojanaya ambo bayeth ba ban :lol::lol::lol::lol::lol:(e wnata forum ekaka you tube video ekk daanaa danne nae)


    profilepic332939_1.gif
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Mails going to junk , Microsoft SmartScreen marked this message as junk and we'll delete it after ten days
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    fake+email.png


    උපුටා ගැනීම :
    Code:
    http://hackrish.blogspot.com/2012/06/mark-zuckerberg-hackrish-facebook.html
    ඇත්තටම මට හිතා ගන්න බෑ. අදහා ගන්නත් අමාරුයි. ඉහි... ඉහි... ඉහි... සතුට කියා ගන්න බැරි තරමයි. සමහර විට ඔයාලටත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම බැලුවට පස්සෙ ඔයාලගේ හැඟීම් විස්තර කරන්න කමෙන්ට් බොක්ස් එක මදි වේවි. ඒත් මට බනින්න එපා. මොනවා කරන්නද? නේද? එන දේකට මූණ දෙන්න වෙනවානෙ. මම කවදාවත් බලා පොරොත්තු උනේ නෑ මේ වගේ දෙයක්. ඒත් ඒ දේ සිද්ද වෙලා. මම හිතුවෙ නෑ මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සමහර විට ඔයාලටත් මේ වගේ අවස්ථා හිමිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා.



    මේක උඹද කෙරුවේ? මේකද බං hacking කියන්නේ. MailMessage එකේ FROM Parameter එකට යකෝ ඕන Email Adreess එකක් ගහපුවම ඒක තමා උඹේ Incoming Email එකේ වැටෙන්නේ. මොනවද බං මේ විහිලු :rolleyes:
     
    Status
    Not open for further replies.