Android පහලට වැටෙන ලකුණු

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
Android පහලට වැටෙන ලකුණු

Smart phones කිව්වාම අපි හැමදෙනාටම මතක් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්, එහෙම නැත්නම් ඇපල්. ඒත් මේ හැම එකක්ම පරද්දලා වින්ඩෝස් ෆෝන් ඉස්සරහට එයි කිව්වොත් කීදෙනෙක් ඒක පිලිගනීද?
මේ වෙනකොට Smart phones අතරින් 61% ඇන්ඩ්‍රොයිඩ් සහ 20.5%ක් ඇපල්. ඇපල් iPhone වල තියෙනේ එක device එකයි. ඒක ආයි සුපිරියටම තියෙනවා. ඒ නිසා ඒ 20% සුපිරිම බඩු කියන්න පුලුවන්. ඒත් ගාන නම් ටිකක් වැඩියි නේ?

chart

http://developer.android.com/resources/dashboard/platform-versions.html
දැන් ඇන්ඩ්‍රොයිඩ් වල යන්නේ 4.0.4 වර්ශන් එක. ඒත් තාමත් 80%කට වැඩිය තියෙන්නේ 2.3.3 සහ ඊට පහල වර්ශන්ස්. ඔය ලගදි එටිසැලට්, ඩයලොග් ලා එහෙම දුන්නේ ඒවා. මාත් ඔයින් එකක් පාවිච්චි කරන කෙනෙක්. ඇත්තටම ඒක මහ හිසරදයක් බලාගෙන ගියාම. කී පැඩ් එක හෙනම අවුල්. ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆෘට් නින්ජා එහෙම ගහන්න හිතන්නවත් බෑ. මාකට් ප්ලේස් එකේ තියෙන ගේම් වලින් 70%කට වඩා මේවායේ ගහන්න බෑ. ඇත්තටම මේවා ස්මාර්ට් ෆෝන් ද?

ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල 60%න් 80%ක්ම ස්මාර්ට් ෆෝන් වල තියෙන පහසුමක් දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ. එතකොට ඇත්තම ස්මාර්ට් ෆෝන් ප්‍රතිශතය එන්නේ 12%ක් වගේ. ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් කියන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ලෝකේ තියෙන්නේ තියෙනවා කියනවා වගේ 5න් 1ක් විතර.

මම ලගදී කියෙව්ව ආටිකල් එකක තිබ්බ දෙයක් උපුටලා දක්වන්නම්. ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් භාවිතය සෑහෙන පහලට වැටෙනවාලු 2016 වෙද්දි. ඒත් වින්ඩෝස් ෆෝන් ඉස්සරහට එනවාලු. වෙන්න පුලුවන්. මොකද නොකියා ලුමියා ෆෝන් සීරිස් එක නම් සුපිරි. මම එකක් පාවිච්චි කරලත් බැලුවා. පට්ට ස්පීඩ්. ගාන අයි ෆෝන් වලට වඩා අඩුයි. ඒත් ප්‍රොසෙසර් එක එහෙම පට්ට සුපිරි.
Screen-Shot-2012-06-06-at-9.27.51-AM.png

http://www.tmonews.com/2012/06/andr...indows-phone-to-see-significant-jump-by-2016/
මාත් ඒ කතාවට එකග වෙනවා. මොකද වින්ඩෝස් ෆෝන් වලට ඉස්සරහට එන්න ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වලට වටා විශෙශ පහසුකම් ටිකක් තියෙනවා. මම මේ කඩේ යනවා කියලා හිතන්න එපා. ඒත් ඇත්තටම අපි හුගක් දෙනා ලග තියෙන ඇන්ඩ්‍රොයිඩ් (80%) වලින් මොනාද කරන්න පුලුවන්? ඇන්ඩ්‍රොයිඩ් ගත්ත හුගක් දෙනෙක්ට මාස 4ක් යන්න කලින් ෆෝන් එක එපා වෙනවා කියලත් සමීක්ශණයක කියලා තියෙනවා.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අයියෝ සල්ලි :(:(:( , මමත් ඇන්ඩ්‍රෝයිඩ් පාවිච්චි කරන්නේ:D:yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
    :D
    EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:
     
    Last edited:

    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    windows wenas weddi android ekathana tibbot witarai ehema wenne. et android dev cycle eka hugak speed.

    compare, chrome and ie

    මම නම් හිතන්නේ නෑ ඔය රිසර්ච් කරන ආටිකල් ලියන මිනිස්සු ඕවා දන්නේ නැතුව ඇති කියලා. ඒත් වින්ඩෝස් ෆෝන් වල තව එක හොදක් කියන්නම්. ඒකේ මාකට් ප්ලේස් එකේ තියෙන ඇප්ස් මාර කොලිටි. මොකද ඇප් දාන්න දෙන්නේ දවස් 7ක ටෙස්ටින් ප්‍රොසෙස් එකකින් ඒ ඇප් එක පාස් උනොත් විතරයි. ඔයාට එක ටෙස්ටින් රිපෝර්ට් එකක කෑල්ලක් පෙන්නන්නම්. ඩිවයිසස් 5ක ටෙස්ට් කරනවා.
    bbbec.png
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
    :D
    EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:

    අනිවා :rofl:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604

    Eka aththa man iPhone 4s and Samsung ACE ekak use karanawa. 2ka ma eka wage thamai. ACE ekath supiri.

    Mage thawa yaluwek laga thiyenawa 18ka ta gaththu android ekak. eka nikan karaththayak wage. Android OS eka hoda unata vitharak madi. OS ekata galapenna device ekath thiyenna one. Nattam okkoma features use wen na

    IE: ACE eka 3G na. Dan Android OS 3G support karanawa man hithanne. E wage thamai.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
    මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා

    ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
    ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
    ඒ android නිසයි
    Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
    අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව

    ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
    android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
    ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
    එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
    ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
    ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
    නමුත් android කියන්නේ නිදහස් OS එකක්
    Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
    root තියනවනම් මොනවද බැරි ?

    windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
    ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
    Apple ගැන කතා කරන්න ඕනේ න
    Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
    හැම දේම restricted

    ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
    Hardware dependent නෑ
    ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
    විශේෂ hardware මුකුත් ඕනේ නෑ
    develop කිරීම ඉතාම පහසුයි

    මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
    එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
    කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
    විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
    මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ

    ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්
     
    Last edited:

    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
    :D
    EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:

    50ක් දීලා හොද ෆෝන් එකක් ගන්න එක ගැන නෙවෙයි මම කතා කලේ. ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් වලින් 80%කට වඩා ස්මාර්ට් ෆෝන් නෙවෙයි කියන එක. ඒකට ඔබතුමාත් එකග වෙනවා ඇති. ඒකට දත්ත එක්ක සාධක ඉදිරිපත් කරලා තියෙන්නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    I'm using a "Windows Phone 7" smartphone. I have to say that it's really an awesome experience. With a little push of applications and more control over the device I'm pretty sure WP7 will conquer the smartphone market in near future.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,616
    902
    113
    http://aboutrenewableenergy.com
    android device godak market ekata enawa with various hardware capabilities ekka eka nisa software developers lata oya hama hardware capability ekatama hariyana widihata apps haddana baa machanla specially games eka hinada un apps hadanne model phone ekak aran eke capabilitioes walata hariyana widihata eka hinda tama samahara apps samahara phns wala run wenne natte that effects the popularity
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    50ක් දීලා හොද ෆෝන් එකක් ගන්න එක ගැන නෙවෙයි මම කතා කලේ. ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් වලින් 80%කට වඩා ස්මාර්ට් ෆෝන් නෙවෙයි කියන එක. ඒකට ඔබතුමාත් එකග වෙනවා ඇති. ඒකට දත්ත එක්ක සාධක ඉදිරිපත් කරලා තියෙන්නේ.

    ඒක තමා කියන්නේ හොද එකක් ගන්න කියල වැඩි හරියක් තියෙන්නේ budget phone. ඒවගේ එකකට Android දැම්ම කියල ismart වෙන්නේ නෑ පඩි තුමෝ. Top of the line ෆෝන් එකක් ගන්න එතකොට හරි :rolleyes:මොකද apple කිව්වමත් ෆෝන් ගොඩාරියක් නෑ නේද බොහොම ගණන් එකයි තියෙන්නේ උන් මොලේ කල්පනා කරලා budget phone ගහන්නේ නැත්තේ එකයි.
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    Don't talk about android by using 2.50 dialog and etisalt devices. Use samsung galaxy series and feel the difference.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    android device godak market ekata enawa with various hardware capabilities ekka eka nisa software developers lata oya hama hardware capability ekatama hariyana widihata apps haddana baa machanla specially games eka hinada un apps hadanne model phone ekak aran eke capabilitioes walata hariyana widihata eka hinda tama samahara apps samahara phns wala run wenne natte that effects the popularity

    සහතික ඇත්ත මේක තමා හැම Android phone එකකටම හරියන්න App ගහන්න අමාරු. Variation ගාන ලොකුයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Don't talk about android by using 2.50 dialog and etisalt devices. Use samsung galaxy series and feel the difference.

    this is my point exactly. you cant find cheap iDevices can you? but you can get shit load of android devices for far less money but lack in quality. don't have to be a rocket scientist to get that fact
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    මෙහෙමයි, මං 2010 ඉදල android වලට develop කරන්නේ
    මන් ඊට කලින් ඉදන් iPhone & BlackBerry වලට develop කලා

    ගොඩක් අය 2.3.3 පාවිච්චි කරන්නේ samsung කියන ආයතනයේ දුරකථන හැම එකක්ම වගේ use කලේ 2.3.3 නිසයි
    ලෝකයේ දැනට ඉහලම ජංගම දුරකථන වෙළද පොළ තියෙන්නේ Samsung වලට
    ඒ android නිසයි
    Smart phone එකක් කියල වෙනම වර්ග කරේ BlackBerry විකුණගන්න කියන එක ඕනෙම කෙනෙක් දන්නවා
    අද වෙනකොට හැම phone එකකම වගේ internet email පහසුකම් තියනව

    ඔයා phone එක ගත්තු දවසේ ඉදල එකම system එක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට android වල වටිනාකමක් නෑ
    android කියන්නේ දවසින් දවස develop වෙන දෙයක්.
    ගොඩක් අය කරන්නේ android වලට ලස්සන themes දාගෙන interface එක customize කරන එක
    එත් අපිට පුළුවන් android Core එක develop කරන්න
    ගොඩක් අය අමතක කරනවා android කියන්නේ Linux OS එකක් බව
    ජාවා වලින් develop කරන නිසා ඊට එහා හිතන්නේ නෑ
    නමුත් android කියන්නේ නිදහස් OS එකක්
    Linux දන්නා අයට මං කියන දේ තේරෙනවා ඇති
    root තියනවනම් මොනවද බැරි ?

    windows mobiles කියන්නේ මහ ජරා phone ජාතියක්
    ගොඩක් අය මගේ ලගට windows OS අරන් එනවා android දා ගන්න
    Apple ගැන කතා කරන්න ඕනේ න
    Apple වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ
    හැම දේම restricted

    ආරොඉද් කියන්නේ ඉතාම විශිෂ්ට නිෂ්පාදනයක්
    Hardware dependent නෑ
    ඕනෑම සුදුසු දුරකතනයක් අවුලක් නැතුව දුවන්න පුළුවන්
    විශේෂ hardware මුකුත් ඕනේ නෑ
    develop කිරීම ඉතාම පහසුයි

    මේ ලදී මං එක Sweden ආයතනයකට හදපු application එකක් මුල ඉදල android වලට convert කළා
    එයාල තැන තැන අරන් යන barcode readers වෙනුවට දැන් එයාල එයාලගෙම ජංගම දුරකථනය පාවිච්චි කරනවා
    කියවපු barcode එක ඒ වෙලාවේම database එකට upload වෙනවා
    විශ්වාස කරන්න මට මුළු app එකම ලියල ඉවර කරන්න ගත වුනේ පයකට අඩු කාලයක්
    මොකද barcode reading library එක එහෙම පිටින්ම internet එකේ තිබ්බ

    ඔය windows mobiles ඉස්සරහට එනවා කියන කතාව නිකන් IE, Firefox beat කරනවා වගේ පරණ කතාවක්

    ඔයා developer කෙනෙක් නම් මෙන්න මේ PhoneGap එක පාවිච්චි කරන්න, එක OS එකකට හදන ඇප් එක අනික් හැම එකකටම convert කරගන්න පුලුවන්. මාර සිර developer plugin එකක්.

    අනික වින්ඩෝස් මොබයිල් කියන්නේයි, වින්ඩෝස් ෆෝන් කියන්නේ දෙකක්. වින්ඩෝස් මොබයිල් කියන්නේ පරණ OS එක. වින්ඩෝස් ෆෝන් කියන්නේ අලුත් OS එක. ඒකේ development මාර ලේසියි.

    මම Android කරලත් තියෙනවා. වින්ඩෝස් ෆෝන් කරලත් තියෙනවා. මාර ලෙසියි. පොඩ්ඩක් උත්සාහ කරල බැලුවට පාඩු නෑ.

    IE ගැන නම් කතා කරලා වැඩක් නෑ. :lol::lol::lol: