umba kiyanne ou matiya gahala umbata dunna nam saadaranai kiyala da ?bus gemunuwath ekai umbath ekai thope sanuhareth ekai
![]()

1967 උනාට කොහේ ඉස්කෝලේ ගිහින්ද මන්දා....?? 
මම කියන්නේ එහෙම එකක් නෙවේ බොල....... 


umba kiyanne ou matiya gahala umbata dunna nam saadaranai kiyala da ?bus gemunuwath ekai umbath ekai thope sanuhareth ekai
![]()

1967 උනාට කොහේ ඉස්කෝලේ ගිහින්ද මන්දා....?? 
මම කියන්නේ එහෙම එකක් නෙවේ බොල....... 


මෝඩ හැත්ත බන්. මුන් හිතන්නේ කොන්දලා අයිතිකාරයාට ආදරේට හිතෙන් උපදින අනුකම්පාවට බස් එකේ වැඩ කරනවා කියලා. මේ ගොනෙක් බස් එකේ සීට් එකක් ඉරුවහම කියයි. අන්න බස් එකේ සීට් එකක් ඉරලා. ඒක නිසා බස් එකට මිනිස්සු නගින්න අකමතියි. ඒක අලුතෙන් දාලා දෙන්න කියලා![]()

කතා කරලා වැඩක් නෑ බං.....!! 




අනේ මන්ද අපේ එලකිරි සෙට් එකත් බස් කොන්දො වගේ කෙල ගන්නව ත්රේඩ් එක ඇතුලෙ


issara api school out una kale nam patta tarahak bus karayo ekka tibune..
kohomei ithin ? 
එක පාරක් මම සහ යාලුවෙක් බන්ඩාරවෙල ඉදන් කොලබ එන්න බස් එකේ ආවා. යාලුව මගින් බහිනව ඒත් කොන්ද දෙන්නටම කොලබටම කඩල... අපි හිතුව මනුස්සයට වෑරදිලා ඈති කියල මනුස්ස කමින් කිව්ව අයියෙ අපි ඉල්ලුවෙ කොලබට එකයි අහවල් තෑනට එකයි කියල (තෑන කියන්න බෑ මම දන්න විදිහට පොලිස්සියෙ එන්ට්රීකක් උන් දාලා) එතකොට ඌ කියන්ව නෑ අපි ඉනටර් සිටිනිසා මග ගන්නෙ නෑ කෙලින්ම කොලබම තමා කියල ඒත් මචන් මගෙ යාලුව බහින තෑන ඉනටර් සිටි නවත්වන තෑනක් .. අපි ඒක කිව්වහම පොර කියන්ව කරන්න දෙයක් නෑ බෑහෑල පලයන් යන්න බෑරිනම් කියල.. මල පෑන්න තරමක් අපේ... හරි අය්යෙ සොරි කියල හිටිය කොන්දට අමතක උනා ඌ කොලබ යන්න ඕනෙ මගෙ යාලුව බහින තෑන පහුකරන් කියල..
මොබයිල් ෆොන්වලට පින් සිද්දවෙන්න බස් එක මගෙ යාලුව බහින තෑනට එනකොට කොල්ලො 20ක් විතර ස්ටෑන්ඩ් එකේ.. ඩ්රයිවර්ගෙ හිතේ මේ බස් නෑතුව ඉන්න සෙට් එකක් කියල ඩර්යිවර් බස් එක නවත්තද්දිම කොන්ද කොටුව කොටුව කියාගෙන දොර ඈරගෙන ගියා.. අනේ ඊටපස්සෙ වෙච්ච දේවල් අතිසෝචනීයයි... පවු කොන්දා වදිනකම් ඌට ගෑහුව.. ඒඅස්සෙන් තව එකෙක් දෙන්නෙක් බස් එක නෑගට සීට් ටික හුඩ් එක බ්ලේඩ් වලින් කපල සිරාවටම ඒක කලේ නම් අපේ උන් නෙමේ
උඹ දැන් මොකද කොරේ කියපන්කො????
ගෙදරට වෙලා පඩ ඇර ඇර ඉන්නේ නැතුව කොම්ප්ලේන් එකක් දාපන් යකෝ ...........