ekane ayiyaඇත්ත බන් මට මුස්ලිම් ආගමේ එන ම්ලේච්ච අදහස් හරිම අප්‍රියයි.ඒත් හැම මුස්ලිම් කෙනෙක්ම එහෙම ම්ලේච්ච නෑ සත්‍ය හදුනන ගුණවත් මුස්ලිම් පුද්ගලයන් ඕන තරම් ඉන්නව මම හදුනන.ඒ අයම සමහර වෙලාවට ඔවුන්ගේ ආගමේ උගන්වන ම්ලේච්ච අදහස් වලට ගරහනව.කොයි ආගමත් දර්ශනයත් අදහන ආගම් දර්ශනයන්ට අයත් වන හොද හා නරක කියන දෙපාර්ශවයටම අයත් අය ඉන්නවා.ඒ වගේ අයව අපි හදුනන් ආශ්‍රය කරන්න ඕනේ.
මම කොළඹට පැමිණීමත් සමග හැදෙන්නෙ ක්‍රිස්තු ධර්මය වට පිටාවේ ගැවසෙන පරිසරයක.පියතුමන්ල උනත් ගොඩක් මිත්‍ර ශීලී අපි එක්ක.කවදාවත් කිසිම ගැටලුවක් ජාතිවාදයක් අපි අතර නෑ.හොද දේ අගයනව නරක දේ ගරහනවා.කවුරු උනත්.මුස්ලිම් ආගම හැර අනෙත් හැම ආගමකටම වගේ මමත් ගරු කරනවා.ඒ වගේම අපි පන්සල එක්කත් නිතැතින්ම බැදිල ඉන්නවා.සහයෝගයෙන් කටයුතු කරනවා.අන්න ඒකයි වටින්නෙ මචන්
වැඩි ජාතිවාදය විනාශයට මුල විය හැක











