දැන් උඹ දකින විදියට හේතුව ඌද? නෑ............!!!!
හේතුව අපේ බස් රත්නයා...ඕක තමා ඔය වැඩේ ලීක් කලේ එදා.....
බස්කාරයව එල්ලමු හං කොක්කේ............!!!![]()
මම අහිංසකයි ලොකු අයියේ......
මාව දඩු කදේ ගහන්න එපෝ......
දැන් උඹ දකින විදියට හේතුව ඌද? නෑ............!!!!
හේතුව අපේ බස් රත්නයා...ඕක තමා ඔය වැඩේ ලීක් කලේ එදා.....
බස්කාරයව එල්ලමු හං කොක්කේ............!!!![]()
මාව දඩු කදේ ගහන්න එපෝ......
නියම කැකිල්ලේ තීන්දුව .. ලොල් බස් කාරයව එල්ලමු !!ඔව් බන් බස් කාරයා සේරම ඌට වැමෑරුවනේ !! අපේ එකා කල් යල් බලල මගේ නිල ඇල්ලුවා !!
![]()
හෆොයි මටමමයි වෙන්නේ........!! මීට පස්සේ මම නම් ඔය කිසි දෙයක් දෑක්කෙත් නෑ.... දන්නෙත් නෑ......


මෙහෙම වෙන්න නම් අනිවා අභ්‍යන්තර බුද්ධි තොරතුරු පිටට යන ක්‍රමයක් තිබිය යුතුය.
gentlemen, we are having a SPY in our platoon!!!!


urajට අන්නාසි ගැට
kawda ban me tag eka daapu eka,
hayiyo hinaa kaala pana yanava lole lol

ඕක මෙන්න මේකාගේ වැඩක් වෙන්න ඕනා...... http://www.elakiri.com/forum/member.php?u=55826 

![]()
tharinda76 ==>> tharinda67
rajith84 ==>> rajith48![]()
මම කවදද බොල මූඩි ගැසුවේ..... ගැහුවොත් ගසන්නේ යන යකා කොරහත් බිදගෙනම යන්නය.......!!


ඔව් ඔව්..අපි නම් live දැක්කා කොරහත් බිඳගෙන යනවා....![]()


හෆොයි තෝත් හිටියා නේද....?? ශික්.... එන්න කියපු මෝඩකම.......!! 