ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි

    ෴මිනිසෙක් ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි෴

    382871_272221046150413_193218727383979_721290_1153655281_n.jpg


    1.කාර් එක පාක් කරනවා
    2.ATM මැෂින් එක ලගට යනවා
    3.කාඩ් එක ඇතුල් කරනවා
    4.පින් අංකය ඇතුල් කරනවා
    5.සල්ලි ගන්නවා
    6..කාඩ් එක ගන්නවා
    7.කාර් එක ලගට එනවා
    8.කාර් එක ස්ටාට් කරගෙන යනවා

    ෴කාන්තාවක් ATM යන්ත්‍රයකින් මුදල් ගන්න හැටි෴

    1.මේකප් චෙක් කරනවා
    2.කාර් එක පාක් කරනවා
    3.මේකප් චෙක් කරනවා
    4.ඇන්ජිම නවත්තනවා
    5.මේකප් චෙක් කරනවා
    6.ATM මැෂින් එක ලගට යනවා
    7.පර්ස් එක ඇතුලේ හරි කාඩ් එක හොයනවා
    8.කාඩ් එක ඇතුල් කරනවා
    9.කැන්සල් බට්න් එක ඔබනවා
    10.පර්ස් එක ඇතුලේ පින් නම්බර් එක ලිව්ව කොල කෑල්ල හොයනවා
    11.කාඩ් එක ආයෙත් ඇතුල් කරනවා
    12.පින් අංකය ඇතුල් කරනවා
    13.සල්ලි ගන්නවා
    14.කාර් එක ලගට එනවා
    15.මේකප් චෙක් කරනවා
    16..කාර් එක ස්ටාට් කරනවා
    17.කාර් එක නවත්තනවා
    18.ATM යන්ත්‍රය ලගට දුවගෙන යනවා
    19.කාඩ් එක ගන්නවා
    20.කාර් එක ලගට එනවා
    21.මේකප් චෙක් කරනවා
    22.කාර් එක ස්ටාට් කරනවා
    23.මේකප් චෙක් කරනවා
    24.කිලෝමීටරයක් විතර යනවා
    25.හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරනවා



    උපුටා ගැනීම : කජුවත්ත එක්සත් Cricket සමාජය (FB)