බූට්ලන්තය|Bootland

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede



sithata-danena-me-latawul-t-m-jayarathna.jpg

 

nidarsha91

Well-known member
  • එහෙම් ! එහෙම් ! ඉස්සෙල්ලාම බූට්ලන්තෙට එන අයව සාදරයෙන් පිලිගන්නවා



    ඔයලට පුලුවන් මෙතනට ඈවිල්ලා තමුන්ගේ දුක බෙදා හදා ගන්න.ඔයලට ඒ කියන්නේ ආදරේ කරන කට්ටිය ගොඩක් ඉන්නවනේ එලකිරි සයිට් එකේ.. කසාද බෑදපු අයත් ඉන්නවා...ඉතින් මේ හෑමෝම විරහව කියන දේ හොදටම විදල ඈති. එක එක යාලුවා එක එක විදිහට.



    මේ ත්‍රේඩ් එකේ ඔයලට පුලුවන් පෝස්ට් කරන්න දුක ඒ කියන්නේ විරහව පිරුනු සින්දු,පින්තුර(ඔය සිOහලෙන් පොටෝ එක උඩ ටයිප් කරපුවා),නෑත්නම් තමුන්ගේම නිර්මාන මෙතන පොස්ට් කරන්න.






    අපි දුකක් හිතුනාම ගොඩක් කරන්නේ සOගීතයක් රස විදින එක ගොඩක් කට්ටිය එහෙමයි වෙන ක්‍රමත් තියෙනවා එවාට තව ලන්ත තියෙනවනේ එහෙනම් එලකිරි කෙල්ලෝ කොල්ලෝ සේරම මෙතනට ඈවිල්ල ඕනි වෙලාවක සින්දුවක් අහලා මෙතනටත් තව දෙයක් එකතු කරලා මේ ත්‍රේඩ් එක නන්වන්න කියලා මන් හිතනවා







    ආදරේට වඩා විරහවෙන් ගන්න ගොඩක් දෙවල් තියෙනවා එහෙම කිව්වයි කියලා ලවු කරන කොල්ලෝ කෙල්ලෝ තරහා වෙන්න එපා හරිය ! ආදරේ කරලා පරාද වෙච්චි කෙනෙක් ගේ අවන්කව ආදරේ කරලා එයාගේ හිත දන්නවා මොන වගේද විරහව ඒ මොකක්ද කියලා එහෙනම් අපි පටන් ගම්මු........




    පොඩ්ඩක් කියවන්න......​
    :oo:




    මෙකේ ආගම් බේද කිසිම දෙයක් නෑහෑ යාලුවෝ හෑම කෙනාම එකයි...:yes:



    මේකේ තමුන් කෑමති බාශාවකින් සින්දු ( විරහව :dull: අදරේ කරල විදවන :sorry:පලිගන්න අදහස්:angry: ආපහු බලපොරොත්තු වෙන :love: තවමත් විදවන :(තමුන්ට කමති අයුරකින් මෙතන දාන්න පුලුවන්)



    විරහව ගේන පොටොත් පුලුවන් අර එක එක දේවල් ලියල තියෙන්නේ එවාත් දාන්න ඉන්ග්ලිශ් වගේ දෑම්මොත් පුලුවන්නම් සිOහලින් ඒක යටින් ලියන්න (තේරුම )






    Hanthanata_Payana_Handa_Amarasiri.jpg



    තමුන් ආදරේ කරපු, ආදරේ කරන්න බලපොරොත්තු වෙන, අයට
    ආදරෙන් පරාද වෙච්ච අයට තමුන් බලපොරොත්තු වෙන අවOක ආදරයක් ලෑබේවා......................!!!!​

    Code:
    [URL="http://www.youtube.com/watch?v=fGwhOHTUuos&feature=plcp"]http://www.youtube.com/watch?v=fGwhOHTUuos&feature=plcp[/URL]
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ow ow kalama balapnko..kapuwun dannwa..kema kohomada rasa kohomada..ewa dirawanna kochchara amaruda kiyalath...

    ewa ubata kawadawath nolebewa..kiyala parthana karanawa..yaluwe..:baffled:

    kohoma hari me loke minihekuta hama detama wada hadawathata danena de thamai wirahawa.apita love song ekaka unath podiyata hari wirahawa gawuna ekak ahanakota hithata eka godak danenawa