හායි මම අලුතෙන් ආවේ ..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හායි මම අලුතෙන් ආවේ ..

    හායි යාලුවනේ.. මම අලුතෙන් එලකිරි එකට ආවෙ.. :cool::cool:
     
    • Like
    Reactions: Ereshaz77

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    වැඩක් නැහැ බන් මුන් කෙල්ලන්ට විතරයි සලකන්නේ..
    හරිම අසාධාරනයි,
    ලොල් :lol::lol::lol::lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පට්ට යකෝ....

    මම මේ අලුත් ඒවුන්ට ලියපු එකක්...

    අනේ බන් මේවා දකින අපිට පිස්සුද?:rofl::rofl: නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???:rolleyes::rolleyes:

    දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ:rofl::rofl:)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...:yes::yes:ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...:D:D:cool:මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..:rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:

    නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්‍රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැ‍ටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???:rolleyes::rolleyes::rolleyes:

    ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
    :P:P:P

     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පට්ට යකෝ....

    මම මේ අලුත් ඒවුන්ට ලියපු එකක්...




    උබල වගේ නෙවෙවෙයි දැන් ඉන්න කොල්ලො කෙල්ලො.. :cool::cool:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පට්ට යකෝ....

    මම මේ අලුත් ඒවුන්ට ලියපු එකක්...




    :yes::yes::yes: මං ඇවිත් දැන් මාස තුනක් වෙනව.. මට තාම තේරෙන්නෙ නෑ ටැග් දාන එකේ තේරුම.. මට එකෙක් කිවුව ටැග් දැම්මහම ඒ නමින් ගුගල් එකේ සර්ච් කරාම එනව කියල.. :angry: කෙල්ලො අපිට වැඩිය මාර දියුණුයි ඒ අතින්..
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගමයා;12947789 said:
    කෙල්ලෙක් නොවන නිසා වැඩක් නෑ :lol:

    ඇත්ත බන්

    අපි යන කෝච්චියෙත් ඔහොමයි

    කෙල්ලෙක් ඇවිල්ල ගිට ගත්ත ගමන් සීට් දෙන උන් සෙට් එකක් ඉන්නව

    කොල්ලෙක් කලන්තෙ දාල වැටුනත් සීට් එකක් දෙන්නෙ නෑ
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඇත්ත බන්

    අපි යන කෝච්චියෙත් ඔහොමයි

    කෙල්ලෙක් ඇවිල්ල ගිට ගත්ත ගමන් සීට් දෙන උන් සෙට් එකක් ඉන්නව

    කොල්ලෙක් කලන්තෙ දාල වැටුනත් සීට් එකක් දෙන්නෙ නෑ

    :lol::lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    welcome to EK :P

    thnx bro.. :cool::cool:

    :yes::yes::yes: මං ඇවිත් දැන් මාස තුනක් වෙනව.. මට තාම තේරෙන්නෙ නෑ ටැග් දාන එකේ තේරුම.. මට එකෙක් කිවුව ටැග් දැම්මහම ඒ නමින් ගුගල් එකේ සර්ච් කරාම එනව කියල.. :angry: කෙල්ලො අපිට වැඩිය මාර දියුණුයි ඒ අතින්..

    :lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :yes::yes::yes: මං ඇවිත් දැන් මාස තුනක් වෙනව.. මට තාම තේරෙන්නෙ නෑ ටැග් දාන එකේ තේරුම.. මට එකෙක් කිවුව ටැග් දැම්මහම ඒ නමින් ගුගල් එකේ සර්ච් කරාම එනව කියල.. :angry: කෙල්ලො අපිට වැඩිය මාර දියුණුයි ඒ අතින්..

    කියලා වැඩක් නෑ....:lol::lol::lol: