Quote:
Originally Posted by anrdeknyke
ඔන්න ගෙදර නිකන් ඉන්න ගමන් හදන්න ගාණක් ඒ ලෙවල් මැත්ස් කරන අයට
ඕනෑම ABC ත්‍රිකෝණයකට Cos A + Cos B +Cos C < 3/2 බව පෙන්වන්න.
ලේසි වැඩිද මන්ද ..
|
equilateral triangle 1k sandaha
Cos A + Cos B +Cos C=3/2
එම නිසා මෙම ගැටළුව ගැටළු සහගතය..
-inranasingha (Bsc Maths)-