කැළණි ගගට දාපු රත්තරන් ඉවරද?

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
කැළණි ගගට දාපු රත්තරන් ඉවරද?

උබලා කවදාවත් අහලා තිබුනද රත්තරන් හම්බ උනා කියලා ලංකාවෙ ගංගා වලින්.අනික් දේ කැරට් 24 පිරිසිදු රත්තරන්. STF දම්මලා විලච්චියෙන් ගොඩගත් රන් ඇතා ගේ රත්තරන් කොටසක් දෙවසාපයෙන් බෙරෙන්න කියලා කැලණි ගගට දැම්මා කියලා රාවයක් තියෙනවා.පුරාවිද්‍යා හෝ මැනික් හා පතල් කැනිම් කාර්යාංශය රත්තරන් ගගට එකතුවෙන ස්ථානය ගැන පරික්ෂණ කරන්නෙත් නැහැ නොවැ.දැන් රත්තරන් ගැන කතාවක් නැහැ.දාපු රත්තරන් ඉවරද?එහෙම නම් තව ඒ වගේ නිදානයක්(රනින් නිපදවවු ඇතෙක්) ගොඩ ගත්තාහම ගංගා වලින් පිරිසිදු රත්තරන් මතුවෙයි.:lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගොනා වුනාට තප්පුලන්න එපා... රත්තරං ගඟවල් වලට දාන පිං හරක් ලංකාවෙ නෑ...
 
Lanka Out

Member
Jun 9, 2012
57
17
0
ගොනා වුනාට තප්පුලන්න එපා... රත්තරං ගඟවල් වලට දාන පිං හරක් ලංකාවෙ නෑ...

ඔවා උබෙ මහා හරකගෙ වැඩ.
කියපන් බලන්න ඉතිහාසෙ මොන අවස්තාවෙද ලංකාවෙ ගංගා වලින් රත්තරන් මතු උනේ.අනික් දේ සුපිරිසිදු රත්තරන් කොහෙන්ද බොල හම්බ වෙන්නේ.තෝ වගෙ බුරුවෙක්ට ඔවා තෙරුම් ගන්න බැහැ.
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
මෙතන මෙහෙම දෙයක් තියනවා. යම්කිසි පොළවක රත්තරන් තියනවනම් ඒ ප්‍රදේශයේ ආසනික් තියෙන්නත් පුළුවන්ලු. රජරට පොළවෙ ආසනික් තියෙන්නෙ ස්වභාවිකවමයි කියල ඔප්පු කරන්න මේක රුකුලක්.

මේ ප්‍රවෘත්තිය සී නිවුස් එකේ තිබ්බෙ පුගොඩ සිද්ධියට ටිකක් කලින්;
SOURCE
 
ඒ මොකද්ද බං රත්තරං ඇතාගෙ සිද්දිය :oo: :oo:
thinking%20smiley.gif
 
wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    මෙතන මෙහෙම දෙයක් තියනවා. යම්කිසි පොළවක රත්තරන් තියනවනම් ඒ ප්‍රදේශයේ ආසනික් තියෙන්නත් පුළුවන්ලු. රජරට පොළවෙ ආසනික් තියෙන්නෙ ස්වභාවිකවමයි කියල ඔප්පු කරන්න මේක රුකුලක්.

    මේ ප්‍රවෘත්තිය සී නිවුස් එකේ තිබ්බෙ පුගොඩ සිද්ධියට ටිකක් කලින්;
    SOURCE

    goowansage cnews wiswasa karana uba boooruwekda, nayata kahina ekekda, goowansada