fun එකට කරපු video එකක් (සුදු පුසා) ...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    fun එකට කරපු video එකක් (සුදු පුසා) ...

    මචන්ලා,, මේ video එක අපි A /L (2008) කරන කලේ කරපු එකක්... එ දවස්වල මටයි මගේ යාලුවෙක්ටයි පුදුම camera පිස්සුවක් තිබ්බේ අපි අප තිබ්බ පොඩි handycam එකකින් capture කරපු video වගයක් එකතු කරලා පොඩි visual එකක් හැදුවා.. පරණ cd එකක තිබිලා හම්බුනා.. youtube එකට දැම්මා ඔයාලට බලන්න...

    story එක-
    සුදු පුසගේ girlfriend ඌව දාලා යන්න හදනවා වෙන පුසෙක් එක්ක... එ හින්දා පුසා බිමට ඇබ්බැහි වෙලා... black & white පෙන්නන්නේ ඌට මතක් වෙන සීන්..




    serious විදියට බලන්න එපා fun එකට කරපු එකක් නේ ...:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පව් බං...බලල්ලු වත් මතට පුරුදු කරනවා...වැඩේ නම් අවුටක් කියන්න බැහැ...උඹත් 2008 A/L Batch එකේද අපිත් ඒ Batch එකේමයි.අපෙත් ඔයිට අනුගාමීම video හැදිල්ලක් තිබුනා ඒ කාලේ..ඒවා මේකේ post කලොත් රටෙන් පිට ඉන්න උන් ආයේ ලංකාවට ඇවිත් මට ගහලා යනවා..
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    පව් බං...බලල්ලු වත් මතට පුරුදු කරනවා...වැඩේ නම් අවුටක් කියන්න බැහැ...උඹත් 2008 A/L Batch එකේද අපිත් ඒ Batch එකේමයි.අපෙත් ඔයිට අනුගාමීම video හැදිල්ලක් තිබුනා ඒ කාලේ..ඒවා මේකේ post කලොත් රටෙන් පිට ඉන්න උන් ආයේ ලංකාවට ඇවිත් මට ගහලා යනවා..

    2008 set ඔක්කොටම එකම පිස්සුව වගේ තිබිලා තියෙන්නේ.. අම්මෝ ඔව් බන් mobile phone වලින් ( ඒ දවස් වල nokia 6600, 6680, N70) කරපු video upload කරන්න වෙන්නේ 18+ විදියට තමා.. ;);):rofl::rofl:
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    adeee math 2008 thamaaaa

    එළකිරියේ 2008 සෙට් එක වැඩි වගේ.. අපි මුලින්ම එලකිරියට ගියේ dialup (56.6kbps) connection වලින් නේද banz ...

    ජන්තු අයියා;12948209 said:
    එළ බන්..89 සෙට් එක පට්ටම තමයි..;)

    අපේ සෙට් එක ඔක්කොම 89... එත් මම 1990 ජනවාරි...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පට්ට මචන්. මේවා අහලා එළකිරි එකේ පූසන්ට තමන්ගේ අතීතේ මතක් වෙනවා ඇති :D
     
    • Like
    Reactions: sudu pusa