හැමදෙයක්ම වානිජකරණයට ලක්වුනාම එහෙම වෙනවා. ලෝකය දුවන්නේ සල්ලි මත, සල්ලි හොයන්න නම් කාලය කැපකරන්න ඕන. තමන් ගැන විතරක් බලලා අනුන්ගේ දුක ගැන යහපත ගැන හිතන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ. තමයි තම වැඩක් බලාගෙන සමාජය ගැන නොබලා හුදකලා කාලකණ්ණි ජීවිත තමයි නූතන වෙලඳ ලෝකයේ මිනිස්සු ගතකරන්නේ. අකමැත්තෙන් වුනත් අපිට ඒකට අනුගත වෙන්න වෙලා. මගේ දෙමාපියන්ගේ කාලේ වගේ නෙවෙයි නිසා ලෝකයේ හැටියට වෙනස්වෙන්න සිද්ධවෙලා.ඒකට කරන්න දෙයක් නෑ. ජීවන සටන ගෙනියන්න අපිත් සත්තු විය යුතුයි




