බඩ පැලෙනකකන් හිනා වෙන්න මෙන්න හතර හිනා
හොරු දෙදෙනෙක් එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස් කරමින් සිටියහ.
"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක් හොරෙක් අනෙකාට පැවැසීය.
"ඒ කොහොමද?"
"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."
"ඊට පස්‌සෙ මොකද වුණේ?"
"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."
"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"
"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක් මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.
----------------------------------------------------------------------
එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක් එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?" එක් පිස්‌සෙක් ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
"මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක් පෑ පිස්‌සා මෙසේ පැවසීය.
"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක් තුනක් වැදුනහම ඕක හරියයි.
--------------------------------------------------------------------------------------
තමුසෙගෙ වයිෆ් තමුසෙව දාලා ගියානං, ඇවිල්ලා අපිත් එක්ක අඩියක් ගහලා ඒ දුක නැතිකර ගන්නවා. පඩි දවසේ කාර්යාලයෙන් එළියට යමින් සිටියදී පියල්, ජයරත්නට කීවේය.
ඒක කරන්ඩ බෑ බං. ජයරත්න පිළිතුරු දුන්නේ බැරැරුම් පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.
ඇයි සල්ලි නැද්ද? පියල් වහා ඇසීය.
නෑ, දුකක් නැහැ.� ජයරත්න කීවේ සිනාවක් නඟමිනි
.
----------------------------------------------------------------------
පෙරේරාගේ විවාහ සoවත්සරයට වසර 10 සපිරෙන නිසාත්, ඔහු හොද සෑමියෙක් නිසාත්, ඔහුව සමාජ ශාලාවකට ගෙන ගොස් රාත්ත්‍රී ආහාර ගෑනීමට බිරිද තීරනය කලා.
පසුව ඔවුන් රාත්ත්‍රියේ නගරයේ තිබෙන සමාජ ශාලාවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට,
පෙරේරා - අනේ මට ඔකට යන්න බෑ,ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවෙන් ඉන්න තෑනක්.
බිරිද - ඔයා කොහොමද දන්නේ?
පෙරේරා - මට යාලුවෙක් කියුවා.
බිරිද - ආ ඒක මිසක්, කමක් නෑ අද විතරයි නේ... ආපු එකේ යමු.
පෙරේරා හා බිරිද ඈතුල් වෙනවාත් සමගම දොර ලග හිටපු සෙකුරුටි කාරයා..."හලෝ මිස්ට පෙරේරා කොහොමදෑයි" ඈහුවා.
බිරිද - ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ?
පෙරේරා - ආ... එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට.
දෙන්නා ඈතුලට ගොස් වාඩිවෙනවාත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලක් පෑමින..."ආ පෙරේරා අයියේ වෙනදා වගේම ගල් අරක්කු බොනවද? නෑත්නම් විශේශ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නද?"යෑයි ඈසීය.
බිරිද - කොහොමද අර කෙල්ල ඔය බකාඩි බොනවා කියල දන්නේ?
පෙරේරා - ආ... ඒ නoගී මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ.
ඉන්පසු සමාජශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින..."ආ මිස්ට පෙරේරා මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නෑත්තේ?"
බිරිදට නහුතෙට නෑග්ගේය,ඈය පේරේරාට බලු බෑනුම් බනිමින් සිටී.
පෙරේරා - අනේ ඒ මිනිහට වෑරදිලා,මම වගේ තව මිනිහෙක් ඈති මේකට එන...
බිරිදගේ බෑනුම් දෑන් හුගක් දරුනුය.
සමාජශාලාවේ සියල්ලන්ම දෑන් ඔවුන් දෙස බලා සිටී.
පෙරේරා වහාම ඈයව එලියට ඈදගෙන ඈවිදින් ලගම තිබුන ටෑක්සියට දා ගත්තේය.
දෑන් බිරිද පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපයෙන් බනිමින් සිටී.
ටෑක්සි ඩ්‍රයිවර් පිටුපස අසුනේ ඉන්න පෙරේරා දෙස බලා..." මහත්තයා අද මාර බඩුවක් නේ උස්සන් ඈවිත් තියේන්නේ... ඒක නෙමේ කොහෙටද යන්නේ? වෙනදාට යන හෝටලේටද? නෑත්නම් අර රෙස්ට් හවුස් එකටදෑයි " 
----------------------------------------------------------------------
උපුටා ගැනීමකි.... හොද නම් සලකලා යන්න