Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    හිත වාවන්නේම නෑ.මන් ආයේ එළකිරි එන්නෑ.මම තාම දන්නේ චා වෙන්න තමා.... මම තාම දන්නේ කිච වෙන්න තමා.
    එළකිරියේ හොදින් උන්නු කාලේ ආයේ එන්නේ නෑ .තනි වෙන්න වෙනවා දැන් ඉතින්.
    හැමදාම උනා වගේ... ඉන්න වෙන්නේ චා වේවි..දැන් ඉතින් යන්න එළකිරි දමා. :P:P:P:P
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හැක්ක්‍රිශ් මහතා දොඩම් විදුරුවක් තොල ගාමින් විටෙක perl භාශාවෙන් කොඩ් කරයි විටෙක backdoors,trojan නිදහස් කරමින් online help group එකෙ සියතට ගැනිමට වෙහෙසෙයි කියල.ඔක ලියපු එකා හරියට හැස් කිස් නිකන් sherlock holmes වගේ කිරිමට උත්සහ දරා ඇත.මේකා backdoor අරිනවනම් ඉතින් පුකෙන් තමා,:lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    87182747.jpg


    ඔන්ලි ඉන්ග්ලිශ් .. ඔව් ඉතින් උස්සපුවනේ..
    :lol::lol::lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :angry: 07-19-2012 01:40 AM ,, - මෙන්න මගේ රෙප් කපලා. අවුලක් නෑ රෙප් කන්න ද බන්. මොකාට උන්ත් කියන්නේ හැංගි හොරා වැඩ නොකර කියන්න තියෙන දෙයක් කෙලින් කියපං පිරිමියෙක් වගේ. කොහේද තොපිත් අරෑගේ මොකක්ද නැති සෙට් එකේ උන් නේ. :D
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    07-21-2012 01:15 PM ela. තව කවුරැ හරි මේක දීලත් තියෙනවා. තෑන්ක්ස් මචං. රෙප් ඇතා-නැතා කියලා අවුලක් නෑ බන්.
     
    • Like
    Reactions: thomian

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මෙම thread එකේ ප්‍රශ්නය ඉවරවෙලා තියන බවය් පෙන්නේ. නිකරුනේ තවත් මේක බම්ප් වෙවී තිබීම අනවශ්‍ය නිසා close කරනවා.
     
    Status
    Not open for further replies.