සිරස බලු වෙයි..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔලුව අතගාල සිරසට ටොක්කක් ඇන්නා වගේ වැඩක් උනේ..මම දැක්කා ඊයෙත් ඇඩ් එකක් යනවා ඔලිම්පික් අපෙන් තමයි කියලා මම හිතුවේ රූපවාහිනියෙයි සිරසෙයි දෙකේම යනවා ඇති කියලා...කොහොමත් ඕක අයි.නාලිකාවේ යන එක තමයි හොඳ සිරසට හොඳයි කියන කිසිම දෙයක් දෙන්න හොඳ නැහැ..ලැබුනම රටේ තියෙන හැම බාසාවෙන්ම තියෙන චැනල් ඔක්කොගෙම කියනවා..දෙමල බලන මිනිහා සිරිස අල්ලන්නේ නැහැ නේ..ඉතින් සිංහල උනුත් කරන්නේ ඒ වගේ දෙයක් යනකොට එක්කෝ චනල් එක මාරු කරනවා නැත්තම් ටීවි එක ඕෆ් කරල දානවා..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    අවසානයේදී කවුද සැබෑවටම බලුවී ඇත්තේ
    කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ

    පිස්සු පුසා;13100214 said:
    වෙන්න දෙයක් නැහැ ඕකා බල්ලම තමයි
    මොක බල්ලන්ට දාව පුසෝ ඉපදෙනවා ඇ:P:P:P

    address නැති වෙන්නම වැදුනා
     
    • Like
    Reactions: mldarshana

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    patta

    mata Sirasa wesa hatta epama uney weekend eke podi ewun winasa karala unwa wikunan kana hati dakala...podi lamaiwa judge karanna inne Ranjan..anika poddange anga camara angle dala ketha widihata pennanawa.....harinam Sirasa ewunwa ula tiyanna oni...mun hinda thama child abuse wadi wenne para ballo
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔලුව අතගාල සිරසට ටොක්කක් ඇන්නා වගේ වැඩක් උනේ..මම දැක්කා ඊයෙත් ඇඩ් එකක් යනවා ඔලිම්පික් අපෙන් තමයි කියලා මම හිතුවේ රූපවාහිනියෙයි සිරසෙයි දෙකේම යනවා ඇති කියලා...කොහොමත් ඕක අයි.නාලිකාවේ යන එක තමයි හොඳ සිරසට හොඳයි කියන කිසිම දෙයක් දෙන්න හොඳ නැහැ..ලැබුනම රටේ තියෙන හැම බාසාවෙන්ම තියෙන චැනල් ඔක්කොගෙම කියනවා..දෙමල බලන මිනිහා සිරිස අල්ලන්නේ නැහැ නේ..ඉතින් සිංහල උනුත් කරන්නේ ඒ වගේ දෙයක් යනකොට එක්කෝ චනල් එක මාරු කරනවා නැත්තම් ටීවි එක ඕෆ් කරල දානවා..
    දෙමළ භාශාවෙන් යන එක හරි
    ඉංග්‍රීසි භාශාවෙන් යන එක හරි වැරදිද බන්
    එක භාශාවකින් ගියාම අනිත් අයට මොකද වෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    address නැති වෙන්නම වැදුනා

    මුන් ඒක ආයෙත් ජජ්ට සල්ලි දීලා අරගෙන නේද?:baffled::baffled:
    දවසකට හරි උඹ මරු ජෝකර් බන්
    ඔහොම කඩේ යන්න එපා බන්
    කුජීතයි නෙ
    යකෝ ඔලිම්පික් කියන්නෙ රූපවාහිණියෙ සභාපතිය ගෙදරින් ගෙනාපු භූදලයක් නෙවෙයි
    ඒක ග්ලෝබල් ඉවෙන්ට් එකක්
    අවසර අරගෙන නීත්‍යාණුකූලව ඕනම මාධ්‍ය ආයතනයකට
    අනෙකුත් මාධ්‍ය ආයතනත් එක්ක බෙදාගෙන පෙන්නන්න පුළුවන්
    තූ තොපි,ලැජ්ජවාහිණි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දවසකට හරි උඹ මරු ජෝකර් බන්
    ඔහොම කඩේ යන්න එපා බන්
    කුජීතයි නෙ
    යකෝ ඔලිම්පික් කියන්නෙ රූපවාහිණියෙ සභාපතිය ගෙදරින් ගෙනාපු භූදලයක් නෙවෙයි
    ඒක ග්ලෝබල් ඉවෙන්ට් එකක්
    අවසර අරගෙන නීත්‍යාණුකූලව ඕනම මාධ්‍ය ආයතනයකට
    අනෙකුත් මාධ්‍ය ආයතනත් එක්ක බෙදාගෙන පෙන්නන්න පුළුවන්
    තූ තොපි,ලැජ්ජවාහිණි

    රෑපවාහිනී එකේ එවුන් ඇඩ් දාන්නේ ඔලිම්පික් පරම අයිතිය මුන්ගේ කියලා:rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    යකෝ බලපංකො රූපවාහිනියේ ඔලිම්පික් කියලා උඩින් ලෝගෝ එකක් දාගෙන ඉන්න එක විතරයි කරන්නේ,
    සිරසේ බලපංකෝ add දාලා,එක එකාගේ කතා දාලා ඔලිම්පික් බලන්නත් ආසයි,රූපවාහිනී ITN ගූ හතයි!
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මගේ බල්ලවත් මම ගෙදරින් පැන්නුවා.......සිරස බලලා...:D:D:D:D:D:D